50,000 ක බඩු 37,000 ට ගතෑකි අද 12-3 වෙනකං
(Mastercard 20% + Daraz 3000)
(Mastercard 20% + Daraz 3000)
Rs1 game ekatat dala enna.
Mn baluwa ganna deyk na.
Chandanalepa face wash ekk gattapoints walin..
Scientific cal aduwata tibba. Eliye 10 eka 5ta wage ganna puluwan.
A4 80 pack 5 10ta tibba. Promate. Ude kawuruhari a4 hoyala thread ekk dala tibba ne.
Ow bn sira . Mkk hari hitha hitha hitiya gya tike. දැන් mataka naඔහොම වෙලාවට ගන්න දෙයක් නෑ ගන්න දේවල් මතක් වෙනකොට ඔෆර් නෑ![]()
hukanawa mehe eka qwane masa 3 warrenty ekka 16K wenawa kiyala.
මගෙ තියෙන්නෙ SLT එකෙන් වික්ක DCP ඒව තාම පිපිරුවේ නං නෑTawa ara router backup ekak kiyahnko hoda pupuran nathi. Current giyama auto battery ekata maru wena
mat gatta mcn ara tani battery eke unit eka nm. battery eka replace kalata harigiye naමගෙ තියෙන්නෙ SLT එකෙන් වික්ක DCP ඒව තාම පිපිරුවේ නං නෑ
එකක් 2020 අනික 2022 දෙකම හොඳට වැඩ

meka hnda athi ne? WashableHoda trimmer ekak kiyapanko daraz eke tiyena
මොකක්ද ගත්ත වවුචර් එකදැන් මම අකවුන්ට් 3කින් බිල් එකක් පේ කරා SLT.
Rs 9000බිල් එකට මම ගෙව්වෙ 7300යි.
geuwata passeda adu wenne. mata penwan naneදැන් මම අකවුන්ට් 3කින් බිල් එකක් පේ කරා SLT.
Rs 9000බිල් එකට මම ගෙව්වෙ 7300යි.
අනේ මංද බං මොකකින් ආවද කියල. රුපියල් 500ක් පොයින්ට්ස් වලට අඩු උනා. ඒ අතරෙ එදා රුපියල් 2000ට ලැබුන රුපියල් 200 Rewards Points තිබ්බ. අපරාදෙ එදා අනිත් අකවුන්ට් දෙකේ 2000 ටොප් අප් කරන්න බැරි උනා බං දැන් අලුතෙන් ටොප්අප් කරන ඒවට ඒක දෙන්නෙ නෑ. අපරාදෙ එවෙලෙ ටොප්අප් කරා නම් තව 400ක් ඉතුරුයි. කොහොමහරි 500ක් Off වෙනව බිල් පේමන්ට් වලට Point වලින්. මොන වවුචර් එකක් නිසාද දන්නෙ නෑ බංමොකක්ද ගත්ත වවුචර් එක
------ Post added on Dec 12, 2022 at 1:16 AM
නෑ මචං ගෙවන්න කලින් පේනව. පොයින්ට්ස් වලින් ආවෙ. මගේ අනිත් එකවුන්ට් දෙකටත් ආව ඒ කියන්නෙ උඹලට අනිවා එන්න ඕනgeuwata passeda adu wenne. mata penwan nane
පොයින්ට්ස් වෙන්න ඇතිඅනේ මංද බං මොකකින් ආවද කියල. රුපියල් 500ක් පොයින්ට්ස් වලට අඩු උනා. ඒ අතරෙ එදා රුපියල් 2000ට ලැබුන රුපියල් 200 Rewards Points තිබ්බ. අපරාදෙ එදා අනිත් අකවුන්ට් දෙකේ 2000 ටොප් අප් කරන්න බැරි උනා බං දැන් අලුතෙන් ටොප්අප් කරන ඒවට ඒක දෙන්නෙ නෑ. අපරාදෙ එවෙලෙ ටොප්අප් කරා නම් තව 400ක් ඉතුරුයි. කොහොමහරි 500ක් Off වෙනව බිල් පේමන්ට් වලට Point වලින්. මොන වවුචර් එකක් නිසාද දන්නෙ නෑ බං