Daraz 20% offer ගන්ඩෝ (Mastercard)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    50,000 ක බඩු 37,000 ට ගතෑකි අද 12-3 වෙනකං

    (Mastercard 20% + Daraz 3000)

    H0Na7oW.png

    bit3t8A.png
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    Rs1 game ekatat dala enna.

    Mn baluwa ganna deyk na.
    Chandanalepa face wash ekk gatta 🤣 points walin..

    Scientific cal aduwata tibba. Eliye 10 eka 5ta wage ganna puluwan.
    A4 80 pack 5 10ta tibba. Promate. Ude kawuruhari a4 hoyala thread ekk dala tibba ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    Rs1 game ekatat dala enna.

    Mn baluwa ganna deyk na.
    Chandanalepa face wash ekk gatta 🤣 points walin..

    Scientific cal aduwata tibba. Eliye 10 eka 5ta wage ganna puluwan.
    A4 80 pack 5 10ta tibba. Promate. Ude kawuruhari a4 hoyala thread ekk dala tibba ne.

    ඔහොම වෙලාවට ගන්න දෙයක් නෑ ගන්න දේවල් මතක් වෙනකොට ඔෆර් නෑ :cautious:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    Tawa ara router backup ekak kiyahnko hoda pupuran nathi. Current giyama auto battery ekata maru wena
    මගෙ තියෙන්නෙ SLT එකෙන් වික්ක DCP ඒව තාම පිපිරුවේ නං නෑ

    එකක් 2020 අනික 2022 දෙකම හොඳට වැඩ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    මගෙ තියෙන්නෙ SLT එකෙන් වික්ක DCP ඒව තාම පිපිරුවේ නං නෑ

    එකක් 2020 අනික 2022 දෙකම හොඳට වැඩ
    mat gatta mcn ara tani battery eke unit eka nm. battery eka replace kalata harigiye na :(
     
    • Sad
    Reactions: Hyaenidae

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැන් මම අකවුන්ට් 3කින් බිල් එකක් පේ කරා SLT.
    Rs 9000බිල් එකට මම ගෙව්වෙ 7300යි.
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මොකක්ද ගත්ත වවුචර් එක

    (y)
    ------ Post added on Dec 12, 2022 at 1:16 AM
    අනේ මංද බං මොකකින් ආවද කියල. රුපියල් 500ක් පොයින්ට්ස් වලට අඩු උනා. ඒ අතරෙ එදා රුපියල් 2000ට ලැබුන රුපියල් 200 Rewards Points තිබ්බ. අපරාදෙ එදා අනිත් අකවුන්ට් දෙකේ 2000 ටොප් අප් කරන්න බැරි උනා බං දැන් අලුතෙන් ටොප්අප් කරන ඒවට ඒක දෙන්නෙ නෑ. අපරාදෙ එවෙලෙ ටොප්අප් කරා නම් තව 400ක් ඉතුරුයි. කොහොමහරි 500ක් Off වෙනව බිල් පේමන්ට් වලට Point වලින්. මොන වවුචර් එකක් නිසාද දන්නෙ නෑ බං

    geuwata passeda adu wenne. mata penwan nane
    නෑ මචං ගෙවන්න කලින් පේනව. පොයින්ට්ස් වලින් ආවෙ. මගේ අනිත් එකවුන්ට් දෙකටත් ආව ඒ කියන්නෙ උඹලට අනිවා එන්න ඕන
    ------ Post added on Dec 12, 2022 at 1:19 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    අනේ මංද බං මොකකින් ආවද කියල. රුපියල් 500ක් පොයින්ට්ස් වලට අඩු උනා. ඒ අතරෙ එදා රුපියල් 2000ට ලැබුන රුපියල් 200 Rewards Points තිබ්බ. අපරාදෙ එදා අනිත් අකවුන්ට් දෙකේ 2000 ටොප් අප් කරන්න බැරි උනා බං දැන් අලුතෙන් ටොප්අප් කරන ඒවට ඒක දෙන්නෙ නෑ. අපරාදෙ එවෙලෙ ටොප්අප් කරා නම් තව 400ක් ඉතුරුයි. කොහොමහරි 500ක් Off වෙනව බිල් පේමන්ට් වලට Point වලින්. මොන වවුචර් එකක් නිසාද දන්නෙ නෑ බං
    පොයින්ට්ස් වෙන්න ඇති