Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද


  • Total voters
    17
  • Poll closed .

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,819
    113
    ඔව්වා වගේද මේ ගෑණු දැරිවියන්ගෙන් මැච් එක.




     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,786
    165,488
    113
    එකමත් එක රටක
    Colombo team eka Melo rahak nane

    Dunith ta tawa chance denawa nan hodai ne.
    Jaffna බොලර්ස්ලා වැඩි බන්.
    එදා විකට් දාපු සුමින්ද ලක්ෂාන් අද එළියේ.
    තව දිල්ෂාන් , ධනංජය, බිනුර එළියේ.
    ප්‍රවීනුත් ඉන්නව. 🙃
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    Jaffna බොලර්ස්ලා වැඩි බන්.
    එදා විකට් දාපු සුමින්ද ලක්ෂාන් අද එළියේ.
    තව දිල්ෂාන් , ධනංජය, බිනුර එළියේ.
    ප්‍රවීනුත් ඉන්නව. 🙃
    ඔව් හැබයි. අර TKD eliye ne. U last match eke man of the match the koheda
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    born again හරි මොකෙන් හරි කමක් නෑ මට නම් ගහනව නම්..

    දැන් බලපං ඊලගට ටීම් එකට එන්න ඉන්න උන්.
    Shevon daniel , Nuwanidu ... දනන් විදියට මුන් දෙන්නම කතෝලික වගේ ආගම් වල. එහෙමයි කියලා උන්ව ගන්නේ නැතුව ඉන්න බෑ නේ.
    මුන් දෙන්නව දැන්ම අරන් අවුරුද්දක් විතර ගහන්න දුන්නොත් හොදට හදාගන්න පුලුවන් භානුක වගේ අවාරෙට ගහන එකෙක් තියන් ඉන්නවට වඩා.

    චන්දිමාල් වෙනුවට සදීර හොදයි. ඌ ටත් චාන්ස් දෙන්න ඕනේ ටිකක් දිගට.
    Match Fix කරයිද කියන එකයි බය. බිනුරය වගේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    ලකුණු සටහන පහතින් 👇 👇 👇 👇 👇


    yK5cdmw.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    colombo උන්ට එකදිගට දවස් 4ක් මැච් තියනව . :baffled:
    යක්ක පුත්තුනේ කොලබ ඉන්නේ. ගහයි ඉතින්.
    සෙමි ඇවිත් පිස්සුවක් කෙලලා යයි. 17 ඉදන් මැච් ටික කොලබ