items 30 ta wada adu karala balanna@Hyaenidae DMart එකෙන් ලොකු ලිස්ට් එකක් කාට් එකට දාල බයි කරන්න යද්දි මොකක්ක බං මේ එන එරර් එක.
You've already used the voucher or reached maximum limit of item(s). Remove voucher or item(s) to continue.
CONTACT CUSTOMER SERVICE
ඊයෙ ඉඳන් ට්රයි කරන්නෙ. දැන් අදත් 12 වෙනකල් දාගන්න බැරි උනොත් අපරාදෙ. මම අයිටම් එකින් එක අයින් කර කර බලනව ඒත් වැඩ කරන්නෙ නෑ. බග් එකක්ද මුංගෙ
පොයින්ට්ස් එන විදිහක් ගැන අදහසක් නෑ