Daraz points 20% Utility offer - Max cap 500

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    @Hyaenidae DMart එකෙන් ලොකු ලිස්ට් එකක් කාට් එකට දාල බයි කරන්න යද්දි මොකක්ක බං මේ එන එරර් එක.

    You've already used the voucher or reached maximum limit of item(s). Remove voucher or item(s) to continue.
    CONTACT CUSTOMER SERVICE

    ඊයෙ ඉඳන් ට්‍රයි කරන්නෙ. දැන් අදත් 12 වෙනකල් දාගන්න බැරි උනොත් අපරාදෙ. මම අයිටම් එකින් එක අයින් කර කර බලනව ඒත් වැඩ කරන්නෙ නෑ. බග් එකක්ද මුංගෙ
    items 30 ta wada adu karala balanna
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    items 30 ta wada adu karala balanna
    මම එකින් එක අඩු කරල බැලුව බං. කොහොමටවත් යන්නෙ නෑ. වවුචර් අයින් කරලත් බැලුව. එක අයිටම් එකක් විතරක් දැම්මම යනව. මොකක්ද මේ කේස් එක?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247

    error eke screenshot eka dahan balanna
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    error eke screenshot eka dahan balanna
    1670954146422.png
     
    • Like
    Reactions: JohnSnow

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    @Hyaenidae DMart එකෙන් ලොකු ලිස්ට් එකක් කාට් එකට දාල බයි කරන්න යද්දි මොකක්ක බං මේ එන එරර් එක.

    You've already used the voucher or reached maximum limit of item(s). Remove voucher or item(s) to continue.
    CONTACT CUSTOMER SERVICE

    ඊයෙ ඉඳන් ට්‍රයි කරන්නෙ. දැන් අදත් 12 වෙනකල් දාගන්න බැරි උනොත් අපරාදෙ. මම අයිටම් එකින් එක අයින් කර කර බලනව ඒත් වැඩ කරන්නෙ නෑ. බග් එකක්ද මුංගෙ
    mokak hari oya try karana eka voucher code ekaka oya awla thiyenne code ekin eka ayin karala balanna ethakota awla hoyaganna puluwan wei
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොහොමද බන් ඩරාස් පොයින්ට් එකතු වෙන්නෙ. මම අද තමයි ඒක ඇක්ටිවේට් කරගත්තෙ :( පොයින්ට්ස් එන විදිහක් ගැන අදහසක් නෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    e weten natte uba address ekata ekama 4n number eka dapu nisa. uba wena number ekak dapan. hariyanwa. oya error eka enne eka nisa
    එහෙනම් බං ඒක ඒ විදියට කියන්න එපැයි. මම වෙන ඔක්කොම කරල බලනව. මම ඒකත් කරල බලන්නම් ඒත් ඉතිං දැන් වැඩක් නෑ නේ අර 20% Master Card Offer එක ඉවරයි නේ දැන් :(

    පොයින්ට් නිකං එකතු වෙන්නෙ නෑ නේද? අපි ටොප්අප් කරන්න ඕන. ජෙම්ස් තමයි නිකං එකතු වෙන්නෙ
    ------ Post added on Dec 14, 2022 at 2:15 PM

    නෑ මචං ඒත් වැඩ නෑ. මම දැන් ට්‍රයි කරා. කස්ටම කෙයාර් කතා කරා අපෝ මල ජරාවක් බං ඒක. උන් කියනව වෙන අයිටම් ටිකක් ට්‍රයි කරන්නලු. මේ ටික ආයිත් ගන්න බැරිලු. මොනාද බං මේ කතා? :lol: :lol:
    ------ Post added on Dec 14, 2022 at 7:42 PM
     
    • Wow
    Reactions: Nu1Dnk

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    එහෙනම් බං ඒක ඒ විදියට කියන්න එපැයි. මම වෙන ඔක්කොම කරල බලනව. මම ඒකත් කරල බලන්නම් ඒත් ඉතිං දැන් වැඩක් නෑ නේ අර 20% Master Card Offer එක ඉවරයි නේ දැන් :(
    e widiyata qwama uba aye aye coupon eka aran badu ganwane eka misuse kranna tmai ahma karla tyenne :D

    නෑ මචං ඒත් වැඩ නෑ. මම දැන් ට්‍රයි කරා. කස්ටම කෙයාර් කතා කරා අපෝ මල ජරාවක් බං ඒක. උන් කියනව වෙන අයිටම් ටිකක් ට්‍රයි කරන්නලු. මේ ටික ආයිත් ගන්න බැරිලු. මොනාද බං මේ කතා? :lol: :lol:
    ------ Post added on Dec 14, 2022 at 7:42 PM
    weda nathnam uba e number eka dalath order dala athi ekai. order dapu nathi number ekak use krahan
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    e widiyata qwama uba aye aye coupon eka aran badu ganwane eka misuse kranna tmai ahma karla tyenne :D

    weda nathnam uba e number eka dalath order dala athi ekai. order dapu nathi number ekak use krahan
    Mcn unba oya kiyanne address ekath ekkama no eka thiyena eka gana neda? Eka edit karanna kiyala neda kiyanne? Nathuwa daraz acc eka associated no eka nemei neda?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,825
    10,345
    113
    එහෙනම් බං ඒක ඒ විදියට කියන්න එපැයි. මම වෙන ඔක්කොම කරල බලනව. මම ඒකත් කරල බලන්නම් ඒත් ඉතිං දැන් වැඩක් නෑ නේ අර 20% Master Card Offer එක ඉවරයි නේ දැන් :(

    පොයින්ට් නිකං එකතු වෙන්නෙ නෑ නේද? අපි ටොප්අප් කරන්න ඕන. ජෙම්ස් තමයි නිකං එකතු වෙන්නෙ
    ------ Post added on Dec 14, 2022 at 2:15 PM

    නෑ මචං ඒත් වැඩ නෑ. මම දැන් ට්‍රයි කරා. කස්ටම කෙයාර් කතා කරා අපෝ මල ජරාවක් බං ඒක. උන් කියනව වෙන අයිටම් ටිකක් ට්‍රයි කරන්නලු. මේ ටික ආයිත් ගන්න බැරිලු. මොනාද බං මේ කතා? :lol: :lol:
    ------ Post added on Dec 14, 2022 at 7:42 PM
    මචන් 20% Master Card Offer එක අද රෑ 10 වෙනකම් තියෙනවා , try කරන්න

    මේ page එකේ තියෙන voucher ටිකත් ගන්න
    https://pages.daraz.lk/wow/gcp/dara...ra-100031632-2885430.OTHER_6502152685_7685437
     
    • Like
    Reactions: kepu