ayiyoජීවිතේට බයික් ඵකක් පැදල නෑ බං..බයික්ස් වලට අාසාවකුත් නෑ..
මේක දැං හොදටම පරණයි බංoka wikunanna idea ekak nedda ban??
අලුතෙන් බැටරියක් ගන්න සල්ලි නැතෙයි මයෙ පුතාට?අවුලක් නැතුව දිගටම පැද්ද ද?
අද බැටරියක් දැම්මඅලුතෙන් බැටරියක් ගන්න සල්ලි නැතෙයි මයෙ පුතාට?
බැටරියෙ කාලෙ ඉවරයිඇයි යකෝ සෙල්ෆ් ස්ටාටර් එකට හෙන ගහලද?
මේක දැං හොදටම පරණයි බං
02 seeds leftකකුලෙන් ගහල පදින අය කිව්වේ? Start නොකර බයික් එකට නැගල බිමට කකුල් ගහල පදින අයද? පල්ලම් වල නම් එහෙම යතහැකි. කඳු සෙට් වුණොත් නම් බැහැල තල්ලු කරන්න වෙනවා. හැබැයි පැට්‍රොල් 100% ඉතුරුයි.![]()
bus nathi parawal wala yanne kohomada ?බයික් නම් කරුමයක් බං. අකාලයේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවයක් තියෙන වාහනයක්. වැස්සට තෙමීගෙන අව්වට කරවෙවී පලයල්ලකෝ. බස් එකේ යනවා ඊට සැපයි.
සීට් එකේ වාඩිවෙලා යද්දි අංකල්ලගෙ අල ගෝනියි ඇන්ටිලගෙ මාළු පානුයි කරේ තියන් යන්න ඕනේ.බයික් නම් කරුමයක් බං. අකාලයේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවයක් තියෙන වාහනයක්. වැස්සට තෙමීගෙන අව්වට කරවෙවී පලයල්ලකෝ. බස් එකේ යනවා ඊට සැපයි.