කෙල්ලෝ එපා උන සිද්දි මොනවද?
මං a/l කරන කාලේ art කෙල්ලෙක් ටෝක් කරා. අම්මෝ ෆෝන් එක තියන්නේ නෑ ලේසියකට. එකී වෙන වැඩක් කරත් ෆෝන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා කට් කරන්නේ නැහැ. Art කරන උන් බොළදයි කියලා තේරුම් ගියේ එදා. එකී full time love කරන එකියක්.
තව කැම්පස් එකේ සෙට් උන එකියක් ඒකිගේ කොන්ඩේ කර්ල්. හැම වෙලේම කොන්ඩේ ඇගිල්ලකින් කරකනවා. මූණට වැටිලා තියෙනවා කොන්ඩ කෑල්ලක්. මේකි ඒක වෙලාවකට කටේ දාගෙන උරනවා.
ඒ කොණ්ඩ කැරැල්ල හැම වෙලේම කෙළ වලින් තෙමිලා. අන්තිමේදී කියලා හදා ගත්තා. තාමත් වෙලාවකට කොන්ඩේ නම් කරකනවා.