කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

sella katharagama

Junior member
  • Dec 15, 2022
    35
    65
    18
    කෙල්ලෝ එපා උන සිද්දි මොනවද?

    මං a/l කරන කාලේ art කෙල්ලෙක් ටෝක් කරා. අම්මෝ ෆෝන් එක තියන්නේ නෑ ලේසියකට. එකී වෙන වැඩක් කරත් ෆෝන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා කට් කරන්නේ නැහැ. Art කරන උන් බොළදයි කියලා තේරුම් ගියේ එදා. එකී full time love කරන එකියක්. 😅

    තව කැම්පස් එකේ සෙට් උන එකියක් ඒකිගේ කොන්ඩේ කර්ල්. හැම වෙලේම කොන්ඩේ ඇගිල්ලකින් කරකනවා. මූණට වැටිලා තියෙනවා කොන්ඩ කෑල්ලක්. මේකි ඒක වෙලාවකට කටේ දාගෙන උරනවා.🤢 ඒ කොණ්ඩ කැරැල්ල හැම වෙලේම කෙළ වලින් තෙමිලා. අන්තිමේදී කියලා හදා ගත්තා. තාමත් වෙලාවකට කොන්ඩේ නම් කරකනවා.
     
    thanujaka

    Well-known member
  • කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -

    ඉතින් බල්ලෝ පයිය කටේ දාන් උරන්න පුරුදු කරන්න එපැයි 🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ලෝ එපා උන සිද්දි මොනවද?

    මං a/l කරන කාලේ art කෙල්ලෙක් ටෝක් කරා. අම්මෝ ෆෝන් එක තියන්නේ නෑ ලේසියකට. එකී වෙන වැඩක් කරත් ෆෝන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා කට් කරන්නේ නැහැ. Art කරන උන් බොළදයි කියලා තේරුම් ගියේ එදා. එකී full time love කරන එකියක්. 😅

    තව කැම්පස් එකේ සෙට් උන එකියක් ඒකිගේ කොන්ඩේ කර්ල්. හැම වෙලේම කොන්ඩේ ඇගිල්ලකින් කරකනවා. මූණට වැටිලා තියෙනවා කොන්ඩ කෑල්ලක්. මේකි ඒක වෙලාවකට කටේ දාගෙන උරනවා.🤢 ඒ කොණ්ඩ කැරැල්ල හැම වෙලේම කෙළ වලින් තෙමිලා. අන්තිමේදී කියලා හදා ගත්තා. තාමත් වෙලාවකට කොන්ඩේ නම් කරකනවා.

    මට නම් කෙල්ලෙක් නැහැ, හිටියත් එයා ඔය දේ කරනවයි කියල ඒක වෙනස් කරන්න යන්නේ නැහැ! කෙල්ලෙකුගේ කෙළ ගැන ඔෆෙන්සිව් දේවල් කියන්න එපා! ඕක පිළිකුල් වගේ හිතුනට ඕකමනේ turn-on factor එක වෙන්නේ වෙලාවකට!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    කිහි ලුණු නිසා බත් කට රස ඇති
     
    thanujaka

    Well-known member
  • කිහි ලුණු නිසා බත් කට රස ඇති
    බත් කට කවද්දි අත නහයට ලං කරනකොටම මට දාඩිය ගද ආවා.
    මම දෙපාරක් හපලා ගිලල දැම්මා අප්පිරියාවටම.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හොඳින් ඉන්නවා බන් ........රසවත් නූලක් දැකලා පොඩ්ඩක් ආවා ඉතින්. 😍

    කොහෙද යකෝ හිටියෙ. කැලේකට පැනල ඉද්දි නයෙක් කාල සෙත්තපෝචිචිවෙලාද කියල අපි බයේ හිටියෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕං කෙල්ලනේ පේනවා නේද, හොදට නාල කරලා දත් මැදලා ඉන්න ඕනේ මීට පස්සේ.
    බත් කට කවද්දි අත නහයට ලං කරනකොටම මට දාඩිය ගද ආවා.
    මම දෙපාරක් හපලා ගිලල දැම්මා අප්පිරියාවටම.
    ඈක්ක.. වමනේටත් ආවා 🤢🤮😂