කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

Dekra

Member
Dec 15, 2022
22
69
3
එකී උබේ පයිය කොන්ඩෙට සමාන කරන් හැමවේලෙම ඉන්න ඇත්තේ අපරාදේ චාන්ස් එක
තාම සෙට් වෙලා ඉන්නේ ඒකි බං. ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.
 
AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.
    උබටනම් සයිකො වගේ බන්. මාත් හිතාගන බැරි ප්‍රශ්නෙකට ගියාම කොන්ඩේ කරකවනයි රැවුල් ගලවනවයි. ඕක කෙල්ලෙක් දැක්කොත් එහෙම මොනව වෙයිද දන්නේ නෑ 🤣🥲
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.

    සිරාවටම ඇයි බන් ගොඩක් කෙල්ලෝ අත හෝදන්නේ නැත්තේ බත් කනකොට? මට නම් මල අප්පිරියයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,030
    1
    61,162
    113
    Mother Earth
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    සමහරවිට උබේ හිත ආස ඇති ඒ වගේ fetish බත් කටක් කන්න. 🧐
     
    Dekra

    Member
    Dec 15, 2022
    22
    69
    3
    උබටනම් සයිකො වගේ බන්. මාත් හිතාගන බැරි ප්‍රශ්නෙකට ගියාම කොන්ඩේ කරකවනයි රැවුල් ගලවනවයි. ඕක කෙල්ලෙක් දැක්කොත් එහෙම මොනව වෙයිද දන්නේ නෑ 🤣🥲
    ඒකි හැම වෙලේම කරකනවා යකෝ පිස්සියක් වගේ. දොක්තර් කිව්වා එහෙම කොන්ඩේ කරකවලා ලු ඔලුවෙ කැක්කුම ආවේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉස්කෝලේ යන කාලේ සැරියේ එන හඩු ගද තමා:sick:
    බස් එක මැදින් වෙන් කරලා එතනින් එහාට කෙල්ලොන්ට එන්න දුන්නේ නෑ
    පස්සහා දොරෙන් නගින්න දුන්නෙත් නෑ

    තව ලකේ පංකාවේ ගොඩක් කෙල්ලෝ කිසි පිරිසිදුකමක්, පිලිවෙලක් නෑ
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඒකි හැම වෙලේම කරකනවා යකෝ පිස්සියක් වගේ. දොක්තර් කිව්වා එහෙම කොන්ඩේ කරකවලා ලු ඔලුවෙ කැක්කුම ආවේ.
    ලොල් 🤣🤣🤣🤣
    ඒකනම් සිරාවටම පුරුද්දක් වෙලා. බැන්දට පස්සේ ගුන බුස බීඩීඒස්ම් තමා
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    thanujaka

    Well-known member
  • සිරාවටම ඇයි බන් ගොඩක් කෙල්ලෝ අත හෝදන්නේ නැත්තේ බත් කනකොට? මට නම් මල අප්පිරියයි
    ඔය පුරුද්ද හුගක් වෙලාවට එන්නේ ඉස්කෝලෙන්.
    ඉන්ටර්වල් එක ආපු ගමන් බත් මුල ලිහාගෙන කාගෙන කාගෙන යනවා.
    ඊටපස්සේ ඒ පුරුදු අත් ඇරගන්න බෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    ඔය පුරුද්ද හුගක් වෙලාවට එන්නේ ඉස්කෝලෙන්.
    ඉන්ටර්වල් එක ආපු ගමන් බත් මුල ලිහාගෙන කාගෙන කාගෙන යනවා.
    ඊටපස්සේ ඒ පුරුදු අත් ඇරගන්න බෑ
    අපේ සෙට් එකේ කොල්ලෝ සේරම කන්න කලින් අත හෝදනවා. කෙල්ලන්ගෙන් දෙන්නයි හෝදන්නේ.
     
    • Wow
    Reactions: Ryan08

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63

    අම්බෝඕහ්😂