තාම සෙට් වෙලා ඉන්නේ ඒකි බං. ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.එකී උබේ පයිය කොන්ඩෙට සමාන කරන් හැමවේලෙම ඉන්න ඇත්තේ අපරාදේ චාන්ස් එක
තාම සෙට් වෙලා ඉන්නේ ඒකි බං. ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.එකී උබේ පයිය කොන්ඩෙට සමාන කරන් හැමවේලෙම ඉන්න ඇත්තේ අපරාදේ චාන්ස් එක
උබටනම් සයිකො වගේ බන්. මාත් හිතාගන බැරි ප්‍රශ්නෙකට ගියාම කොන්ඩේ කරකවනයි රැවුල් ගලවනවයි. ඕක කෙල්ලෙක් දැක්කොත් එහෙම මොනව වෙයිද දන්නේ නෑඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.
Ov.. mama nan kavruth ekka kan na kiyala danna nisa un ova karan naසෙට් එකක්ම ඉස්සරහ එහෙම කරන්න බෑනේ බං ඒකනේ අවුල
කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
සමහරවිට උබේ හිත ආස ඇති ඒ වගේ fetish බත් කටක් කන්න.කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
ඒකි හැම වෙලේම කරකනවා යකෝ පිස්සියක් වගේ. දොක්තර් කිව්වා එහෙම කොන්ඩේ කරකවලා ලු ඔලුවෙ කැක්කුම ආවේ.උබටනම් සයිකො වගේ බන්. මාත් හිතාගන බැරි ප්‍රශ්නෙකට ගියාම කොන්ඩේ කරකවනයි රැවුල් ගලවනවයි. ඕක කෙල්ලෙක් දැක්කොත් එහෙම මොනව වෙයිද දන්නේ නෑ![]()
කොල්ලෙක් වල්ල කහල උඹට බත් කටක් කැවූවොත් කනවදසිරාවටම ඇයි බන් ගොඩක් කෙල්ලෝ අත හෝදන්නේ නැත්තේ බත් කනකොට? මට නම් මල අප්පිරියයි
කොල්ලෙක් වල්ල කහල උඹට බත් කටක් කැවූවොත් කනවද
ලොල්ඒකි හැම වෙලේම කරකනවා යකෝ පිස්සියක් වගේ. දොක්තර් කිව්වා එහෙම කොන්ඩේ කරකවලා ලු ඔලුවෙ කැක්කුම ආවේ.
ඔය පුරුද්ද හුගක් වෙලාවට එන්නේ ඉස්කෝලෙන්.සිරාවටම ඇයි බන් ගොඩක් කෙල්ලෝ අත හෝදන්නේ නැත්තේ බත් කනකොට? මට නම් මල අප්පිරියයි

ඊයා හු**සමහරවිට උබේ හිත ආස ඇති ඒ වගේ fetish බත් කටක් කන්න.![]()
අපේ සෙට් එකේ කොල්ලෝ සේරම කන්න කලින් අත හෝදනවා. කෙල්ලන්ගෙන් දෙන්නයි හෝදන්නේ.ඔය පුරුද්ද හුගක් වෙලාවට එන්නේ ඉස්කෝලෙන්.
ඉන්ටර්වල් එක ආපු ගමන් බත් මුල ලිහාගෙන කාගෙන කාගෙන යනවා.
ඊටපස්සේ ඒ පුරුදු අත් ඇරගන්න බෑ
උඹ ප්රයිවට් උනි එකකටද යන්නේ?අපේ සෙට් එකේ කොල්ලෝ සේරම කන්න කලින් අත හෝදනවා. කෙල්ලන්ගෙන් දෙන්නයි හෝදන්නේ.
අම්බෝඕහ්කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.