කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,357
    1
    5,036
    113
    Sin-tertainment Den
    ඉස්කෝලේ යන කාලේ සැරියේ එන හඩු ගද තමා:sick:
    බස් එක මැදින් වෙන් කරලා එතනින් එහාට කෙල්ලොන්ට එන්න දුන්නේ නෑ
    පස්සහා දොරෙන් නගින්න දුන්නෙත් නෑ

    තව ලකේ පංකාවේ ගොඩක් කෙල්ලෝ කිසි පිරිසිදුකමක්, පිලිවෙලක් නෑ
    Bus wala handun kooru gahanawa 1.30ta
     
    • Haha
    Reactions: craabeysinghe

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    මගේ cousin අක්කා කෙනෙක්ට ගොඩක් දිග කොන්ඩයක් තිබුනා. දවසක් දැක්ක උකුණො අයින් කරනව පනාවෙන් ඇද ඇද. There was a whole colony in there. 🤮🤮
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    මේක කියවනකොටම බඩ දගලන්ඩ ගත්තා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: කෙල්ලට ඇගිලි සොමිය දාලා ජුසී ඇගිලිදෙක අරන් නහයෙන් තියාගෙන හොදට හුස්ම උඩට ඇදපල්ලකො....
    1671099535579.png
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තාම සෙට් වෙලා ඉන්නේ ඒකි බං. ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.
    කවදාවත් ඒ කෙල්ලව අත අරින්න එපා බං! :love2::love2:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    කාලෙකින්... මේ දවස්වල නිවාඩුද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    බත් කට කවද්දි අත නහයට ලං කරනකොටම මට දාඩිය ගද ආවා.
    මම දෙපාරක් හපලා ගිලල දැම්මා අප්පිරියාවටම.
    මොනවා උනත් අප්පිරියාවට වඩා මනුස්සකම සහ අනුකම්පාව තියෙන කොල්ලෙක්. වෙන එකෙක්නං විහිලුවෙන් හරි අඩෝ අතවත් හෝදලා කන්න ගනින් කියලා හරි නෝන්ඩියක් දාලා මග අරිනවා.ජජ්ලා වෙන්න ඕන උබලා වගේ උන් තමා අයියේ ❤️
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    me wage deyak nam hathurektawahth wennepa :D

    Apo.. 😝kella pirisiduvata hitiyath mama nan oya bath kavana evata poddakvath kamathi na. Set vela eka bath eka kana evath appiriyai issara. Mama thaniyama kanava.
    bath tamai kanna beri diwa nam dai thopi boka boka gala. ane yako
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    :lol: කෙල්ලට ඇගිලි සොමිය දාලා ජුසී ඇගිලිදෙක අරන් නහයෙන් තියාගෙන හොදට හුස්ම උඩට ඇදපල්ලකො....
    View attachment 191985
    බොම්බයි කරවල හොදයි බන්. සබන් දාලා දපාරක් හෙදුවත් ආධ්‍යාත්මික සුවය එහෙන්මමයි :sorry::(
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා ඒකි කෝල්ස් ගත්තම තියන් නෑ. ඒ කාලෙ ඕලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ. මේකි උදේ 8ට විතර කෝල් කරනවා.ලෑන්ඩ් ලයින් එකට.ඒකිගෙත් ලෑන්ඩ් එකෙන් ගන්නේ.ඒ කාලෙ මොන මොබයිල් ෆෝන්ද.ඒ කෝල් එක ගත්තම තියන්නෙ අපේ අම්මා ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට.මට කන්නවත් නෑ හරියට.බත් කන්නවත් තියන්න දෙන්නෑ.බෙදාගෙන එන්න මම ඉන්නම් කියනවා.අනික මට කෝල් ගන්න දෙන්නෙත් නෑ ඒකිමයි ගන්නේ.අන්තිමට උන්ගෙ ටෙලිෆෝන් බිල රුපියල් විසිදාස් ගානක් ඇවිල්ලා තිබුනා.ගෙදර උන් ඩීටේල්ඩ් බිලක් අරන් බලලා.උන්ගෙ අම්මා අපේ අම්මට කෝලුත් කරලා.ඔක්කොම මාට්ටු.එදා මම ක්ලාස් ගිහින් ආවම අම්මා මට කිව්වා අන්න උඹේ නැන්දම්මා කතා කරා කියලා.‍හැබැයි ලව් එක නම් තව ටික කාලයක් තිබුනා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    මට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා ඒකි කෝල්ස් ගත්තම තියන් නෑ. ඒ කාලෙ ඕලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ. මේකි උදේ 8ට විතර කෝල් කරනවා.ලෑන්ඩ් ලයින් එකට.ඒකිගෙත් ලෑන්ඩ් එකෙන් ගන්නේ.ඒ කාලෙ මොන මොබයිල් ෆෝන්ද.ඒ කෝල් එක ගත්තම තියන්නෙ අපේ අම්මා ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට.මට කන්නවත් නෑ හරියට.බත් කන්නවත් තියන්න දෙන්නෑ.බෙදාගෙන එන්න මම ඉන්නම් කියනවා.අනික මට කෝල් ගන්න දෙන්නෙත් නෑ ඒකිමයි ගන්නේ.අන්තිමට උන්ගෙ ටෙලිෆෝන් බිල රුපියල් විසිදාස් ගානක් ඇවිල්ලා තිබුනා.ගෙදර උන් ඩීටේල්ඩ් බිලක් අරන් බලලා.උන්ගෙ අම්මා අපේ අම්මට කෝලුත් කරලා.ඔක්කොම මාට්ටු.එදා මම ක්ලාස් ගිහින් ආවම අම්මා මට කිව්වා අන්න උඹේ නැන්දම්මා කතා කරා කියලා.‍හැබැයි ලව් එක නම් තව ටික කාලයක් තිබුනා.
    අරකි හිතලා තියෙන්නෙ SLT to SLT අන්ලිමිටඩ් free කියලද?