Bus wala handun kooru gahanawa 1.30taඉස්කෝලේ යන කාලේ සැරියේ එන හඩු ගද තමා
බස් එක මැදින් වෙන් කරලා එතනින් එහාට කෙල්ලොන්ට එන්න දුන්නේ නෑ
පස්සහා දොරෙන් නගින්න දුන්නෙත් නෑ
තව ලකේ පංකාවේ ගොඩක් කෙල්ලෝ කිසි පිරිසිදුකමක්, පිලිවෙලක් නෑ

ආ ඒකයි ඒවල කොල්ලෝ ටිකක් හොදයි.
මේක කියවනකොටම බඩ දගලන්ඩ ගත්තා.කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
එකගයි එකගයි එකගයි එකගයිArt කරන උන් බොළදයි කියලා තේරුම් ගියේ එදා
කෙල්ලට ඇගිලි සොමිය දාලා ජුසී ඇගිලිදෙක අරන් නහයෙන් තියාගෙන හොදට හුස්ම උඩට ඇදපල්ලකො....කවදාවත් ඒ කෙල්ලව අත අරින්න එපා බං!තාම සෙට් වෙලා ඉන්නේ ඒකි බං. ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.
කාලෙකින්... මේ දවස්වල නිවාඩුද?කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
තාම මැරුන් නැහැ යකෝකොහෙද යකෝ හිටියෙ. කැලේකට පැනල ඉද්දි නයෙක් කාල සෙත්තපෝචිචිවෙලාද කියල අපි බයේ හිටියෙ
මොනවා උනත් අප්පිරියාවට වඩා මනුස්සකම සහ අනුකම්පාව තියෙන කොල්ලෙක්. වෙන එකෙක්නං විහිලුවෙන් හරි අඩෝ අතවත් හෝදලා කන්න ගනින් කියලා හරි නෝන්ඩියක් දාලා මග අරිනවා.ජජ්ලා වෙන්න ඕන උබලා වගේ උන් තමා අයියේබත් කට කවද්දි අත නහයට ලං කරනකොටම මට දාඩිය ගද ආවා.
මම දෙපාරක් හපලා ගිලල දැම්මා අප්පිරියාවටම.
me wage deyak nam hathurektawahth wennepaකැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.

bath tamai kanna beri diwa nam dai thopi boka boka gala. ane yakoApo..kella pirisiduvata hitiyath mama nan oya bath kavana evata poddakvath kamathi na. Set vela eka bath eka kana evath appiriyai issara. Mama thaniyama kanava.
බොම්බයි කරවල හොදයි බන්. සබන් දාලා දපාරක් හෙදුවත් ආධ්‍යාත්මික සුවය එහෙන්මමයිකෙල්ලට ඇගිලි සොමිය දාලා ජුසී ඇගිලිදෙක අරන් නහයෙන් තියාගෙන හොදට හුස්ම උඩට ඇදපල්ලකො....
View attachment 191985

අරකි හිතලා තියෙන්නෙ SLT to SLT අන්ලිමිටඩ් free කියලද?මට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා ඒකි කෝල්ස් ගත්තම තියන් නෑ. ඒ කාලෙ ඕලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ. මේකි උදේ 8ට විතර කෝල් කරනවා.ලෑන්ඩ් ලයින් එකට.ඒකිගෙත් ලෑන්ඩ් එකෙන් ගන්නේ.ඒ කාලෙ මොන මොබයිල් ෆෝන්ද.ඒ කෝල් එක ගත්තම තියන්නෙ අපේ අම්මා ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට.මට කන්නවත් නෑ හරියට.බත් කන්නවත් තියන්න දෙන්නෑ.බෙදාගෙන එන්න මම ඉන්නම් කියනවා.අනික මට කෝල් ගන්න දෙන්නෙත් නෑ ඒකිමයි ගන්නේ.අන්තිමට උන්ගෙ ටෙලිෆෝන් බිල රුපියල් විසිදාස් ගානක් ඇවිල්ලා තිබුනා.ගෙදර උන් ඩීටේල්ඩ් බිලක් අරන් බලලා.උන්ගෙ අම්මා අපේ අම්මට කෝලුත් කරලා.ඔක්කොම මාට්ටු.එදා මම ක්ලාස් ගිහින් ආවම අම්මා මට කිව්වා අන්න උඹේ නැන්දම්මා කතා කරා කියලා.හැබැයි ලව් එක නම් තව ටික කාලයක් තිබුනා.