පරුෂ වචන කියන්න එපා යහළුවේ.වේස බයියා දුවගෙන ඇවිල්ලා![]()
How dare u forget Norwegian salmon fillet@Nadun26 Eat some goat cheese regularly and fresh milk at morning
Bites some nuts in free time almonds,walnuts
U will get back to shape
මාත් දැන් පුටාරෙන්මයි ලග ගමන් ඔක්කොම.පටන් ගත්ත ගමන් නිකන් හරක වගේ හති දැම්ම දැන් නන් එහෙම නෑ. බරත් ටිකක් අඩු උනා. පිටි නන් බොන්නෙම නෑ සෑහෙන කාලෙක ඉදල.පෙට්‍රල් නැති කාලෙ පුටාරෙට බැස්ස. එතකොට ඇඟ අඩුවුනා. තාම ෆුට් සයිකලේමයි ගමන බිමන...
කිරිපිටි නැතිවුන කාලෙම පිටි බීම නැවැත්තුව. ඒකෙන් සෑහෙන වාසියි. දැන් කිලෝවක් 3000 පැනල....
පුටාරෙ ගත්ත දවස් වල පොඩි කන්දක් නගින්නත් ගියර් එක ඉස්සරහ පොඩිම වීල් එකට දාල පස්සෙන් තියෙන ලොකුම එකට දාන්න ඕනෙ. නැත්තං පණ යනව. දැන් ඇඟ පුරුදුවෙලා. වැඩට යන මගට කොයි කන්දටත් මාරුවෙන්නෙ ගියර් 3යි....මාත් දැන් පුටාරෙන්මයි ලග ගමන් ඔක්කොම.පටන් ගත්ත ගමන් නිකන් හරක වගේ හති දැම්ම දැන් නන් එහෙම නෑ. බරත් ටිකක් අඩු උනා. පිටි නන් බොන්නෙම නෑ සෑහෙන කාලෙක ඉදල.
මෙ මගෙ ගියර් කීපයකට දැම්මම ටක්ක ටක්ක ගාල පනිනව. පිටිපස්සෙ වීල් එක ඇරෙන්න අනික් ඔක්කොම අලුතෙන් දැම්මෙ. වින්කලේ එකා කිව්ව ඒක ගැලපෙන්න නැති නිසා එහෙම වෙන්නෙ කියල. මට ඒක ශුවර් නෑ.පුටාරෙ ගත්ත දවස් වල පොඩි කන්දක් නගින්නත් ගියර් එක ඉස්සරහ පොඩිම වීල් එකට දාල පස්සෙන් තියෙන ලොකුම එකට දාන්න ඕනෙ. නැත්තං පණ යනව. දැන් ඇඟ පුරුදුවෙලා. වැඩට යන මගට කොයි කන්දටත් මාරුවෙන්නෙ ගියර් 3යි....![]()
මම දන්න කෙනෙකුගෙ ඕක වෙලා, පස්සෙ ඩිරයිලර් එකයි චේන් එකයි මාරුකරාම හරිගියා....මෙ මගෙ ගියර් කීපයකට දැම්මම ටක්ක ටක්ක ගාල පනිනව. පිටිපස්සෙ වීල් එක ඇරෙන්න අනික් ඔක්කොම අලුතෙන් දැම්මෙ. වින්කලේ එකා කිව්ව ඒක ගැලපෙන්න නැති නිසා එහෙම වෙන්නෙ කියල. මට ඒක ශුවර් නෑ.
ela mama balanan chain eka nan aluth. anik eka thama balana oniමම දන්න කෙනෙකුගෙ ඕක වෙලා, පස්සෙ ඩිරයිලර් එකයි චේන් එකයි මාරුකරාම හරිගියා....