උබලගේ ඇග බැහැලා ද ?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,496
    113
    Matale
    දකින හැමෝම අහනවා ලේ එකක් බලවගත්තද මොකද කෙට්ටු වුනේ කියල

    මම කියන්නේ "පැය 12 ක් ඩයට් කරනවා කියල බඩ බස්සගන්න"
     
    • Like
    Reactions: Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    hungry sri lanka GIF by Viber
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    වේස බයියා දුවගෙන ඇවිල්ලා 🖕
    පරුෂ වචන කියන්න එපා යහළුවේ.

    @Nadun26 Eat some goat cheese regularly and fresh milk at morning
    Bites some nuts in free time almonds,walnuts

    U will get back to shape
    How dare u forget Norwegian salmon fillet
    ------ Post added on Dec 19, 2022 at 5:11 PM
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    පෙට්‍රල් නැති කාලෙ පුටාරෙට බැස්ස. එතකොට ඇඟ අඩුවුනා. තාම ෆුට් සයිකලේමයි ගමන බිමන...
    කිරිපිටි නැතිවුන කාලෙම පිටි බීම නැවැත්තුව. ඒකෙන් සෑහෙන වාසියි. දැන් කිලෝවක් 3000 පැනල....
    මාත් දැන් පුටාරෙන්මයි ලග ගමන් ඔක්කොම.පටන් ගත්ත ගමන් නිකන් හරක වගේ හති දැම්ම දැන් නන් එහෙම නෑ. බරත් ටිකක් අඩු උනා. පිටි නන් බොන්නෙම නෑ සෑහෙන කාලෙක ඉදල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඩෙංගු හැදුනට පස්සෙ කිලෝ 20 ක් විතර බර අඩු වුණා
    තාමත් කෙට්ටු වෙනවද මංද මාව
     
    • Like
    Reactions: Nadun26

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාත් දැන් පුටාරෙන්මයි ලග ගමන් ඔක්කොම.පටන් ගත්ත ගමන් නිකන් හරක වගේ හති දැම්ම දැන් නන් එහෙම නෑ. බරත් ටිකක් අඩු උනා. පිටි නන් බොන්නෙම නෑ සෑහෙන කාලෙක ඉදල.
    පුටාරෙ ගත්ත දවස් වල පොඩි කන්දක් නගින්නත් ගියර් එක ඉස්සරහ පොඩිම වීල් එකට දාල පස්සෙන් තියෙන ලොකුම එකට දාන්න ඕනෙ. නැත්තං පණ යනව. දැන් ඇඟ පුරුදුවෙලා. වැඩට යන මගට කොයි කන්දටත් මාරුවෙන්නෙ ගියර් 3යි....😊
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    පුටාරෙ ගත්ත දවස් වල පොඩි කන්දක් නගින්නත් ගියර් එක ඉස්සරහ පොඩිම වීල් එකට දාල පස්සෙන් තියෙන ලොකුම එකට දාන්න ඕනෙ. නැත්තං පණ යනව. දැන් ඇඟ පුරුදුවෙලා. වැඩට යන මගට කොයි කන්දටත් මාරුවෙන්නෙ ගියර් 3යි....😊
    මෙ මගෙ ගියර් කීපයකට දැම්මම ටක්ක ටක්ක ගාල පනිනව. පිටිපස්සෙ වීල් එක ඇරෙන්න අනික් ඔක්කොම අලුතෙන් දැම්මෙ. වින්කලේ එකා කිව්ව ඒක ගැලපෙන්න නැති නිසා එහෙම වෙන්නෙ කියල. මට ඒක ශුවර් නෑ.
     
    • Like
    Reactions: Nadun26

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙ මගෙ ගියර් කීපයකට දැම්මම ටක්ක ටක්ක ගාල පනිනව. පිටිපස්සෙ වීල් එක ඇරෙන්න අනික් ඔක්කොම අලුතෙන් දැම්මෙ. වින්කලේ එකා කිව්ව ඒක ගැලපෙන්න නැති නිසා එහෙම වෙන්නෙ කියල. මට ඒක ශුවර් නෑ.
    මම දන්න කෙනෙකුගෙ ඕක වෙලා, පස්සෙ ඩිරයිලර් එකයි චේන් එකයි මාරුකරාම හරිගියා....
     
    • Like
    Reactions: Nadun26 and batwise