Credit/Debit card to card transactions introduced in Sri Lanka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,284
    113
    UwjSS6r.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,284
    113
    එකවුන්ට් එකට යවන් නැතුව කාඩ් එකට යවන්නෙ මොකටද බන් ඉතින්
    කාඩ් එක හැම වෙලේම අතේ තියෙන එකනෙ, අකවුන්ට් නම්බර් එහෙම නැහැනේ. අනික එක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්
     
    • Like
    Reactions: Valar_Morghulis

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්

    Are you sure? I think it's only from Debit cards to credit. Not credit to credit or credit to debit (which is a cash advance anyway).
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කාඩ් එක හැම වෙලේම අතේ තියෙන එකනෙ, අකවුන්ට් නම්බර් එහෙම නැහැනේ. අනික එක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්
    ක්‍රෙඩිට් කාඩ් එකකින් තවත් ක්‍රෙඩිට් කාඩ් එකකට දැනටමත් Ipay එකෙන් දාන්න පුලුවන් මචං. ඒත් ලොකු Fee එකක් වදිනව මම හිතන්නෙ. මේකෙත් එහෙම වෙනව නම් ලොකු Fee එකක් ගහයි. නැත්නම් කෙනෙකුට පුලුවන් ක්‍රෙඩිට් කාඩ් දෙකක් අරගෙන සුපිරි රෝලක් ගහන්න:rolleyes2:
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,284
    113
    Are you sure? I think it's only from Debit cards to credit. Not credit to credit or credit to debit (which is a cash advance anyway).
    lol just realized it says "Visa and Mastercard debit cardholders."

    ක්‍රෙඩිට් කාඩ් එකකින් තවත් ක්‍රෙඩිට් කාඩ් එකකට දැනටමත් Ipay එකෙන් දාන්න පුලුවන් මචං. ඒත් ලොකු Fee එකක් වදිනව මම හිතන්නෙ. මේකෙත් එහෙම වෙනව නම් ලොකු Fee එකක් ගහයි. නැත්නම් කෙනෙකුට පුලුවන් ක්‍රෙඩිට් කාඩ් දෙකක් අරගෙන සුපිරි රෝලක් ගහන්න:rolleyes2:
    ක්‍රෙඩිට් ටු ක්‍රෙඩිට් බෑ වගේ
     
    • Like
    Reactions: chami2015

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,561
    23,140
    113
    card number senikawa maru karanna puluwn .account number maru karanna bane
    කාටහරි card number දෙන එක security risk එකක්. කාඩ් එක අතට ගන්න ටික ඇති exp date & cvc බලාගන්න. දන්න කියන කෙනෙක්ටනන් exp date ගෙස් කරන්න උනත් පුලුවන්. කාඩ් එකේම සල්ලි අතේ ක්ෂණිකව.

    කාඩ් එක හැම වෙලේම අතේ තියෙන එකනෙ, අකවුන්ට් නම්බර් එහෙම නැහැනේ. අනික එක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්
    එකවුන්ට් නම්බර් එක මහ දෙයක්ද බන් ඉතින්. ෆෝන් නම්බර් එකක් වගේනෙ.
    ------ Post added on Dec 20, 2022 at 4:29 AM
     
    • Like
    Reactions: senewimala1988

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Meke importance eka mata thaama therenne nane 🤔
    Me too
    Karanna wena wada nathi kamata karana dewal

    කාටහරි card number දෙන එක security risk එකක්. කාඩ් එක අතට ගන්න ටික ඇති exp date & cvc බලාගන්න. දන්න කියන කෙනෙක්ටනන් exp date ගෙස් කරන්න උනත් පුලුවන්. කාඩ් එකේම සල්ලි අතේ ක්ෂණිකව.

    එකවුන්ට් නම්බර් එක මහ දෙයක්ද බන් ඉතින්. ෆෝන් නම්බර් එකක් වගේනෙ.
    ------ Post added on Dec 20, 2022 at 4:29 AM
    Samahara banks nam thiyenawa patta digai numbers. Peoples, Sampath wage
    ------ Post added on Dec 20, 2022 at 8:50 PM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    Me too
    Karanna wena wada nathi kamata karana dewal

    Samahara banks nam thiyenawa patta digai numbers. Peoples, Sampath wage
    ------ Post added on Dec 20, 2022 at 8:50 PM
    CDB Finance eke 16 digits. E asse CDB Card ekata payments CEFT transfer karanna ba. E hinda wenama recovery account ekak open karala denava, ekata fund transfer karanna. Ekath 16 digits.
     
    • Like
    Reactions: kinkon