card number senikawa maru karanna puluwn .account number maru karanna baneඑකවුන්ට් එකට යවන් නැතුව කාඩ් එකට යවන්නෙ මොකටද බන් ඉතින්
කාඩ් එක හැම වෙලේම අතේ තියෙන එකනෙ, අකවුන්ට් නම්බර් එහෙම නැහැනේ. අනික එක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්එකවුන්ට් එකට යවන් නැතුව කාඩ් එකට යවන්නෙ මොකටද බන් ඉතින්
ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්
ක්‍රෙඩිට් කාඩ් එකකින් තවත් ක්‍රෙඩිට් කාඩ් එකකට දැනටමත් Ipay එකෙන් දාන්න පුලුවන් මචං. ඒත් ලොකු Fee එකක් වදිනව මම හිතන්නෙ. මේකෙත් එහෙම වෙනව නම් ලොකු Fee එකක් ගහයි. නැත්නම් කෙනෙකුට පුලුවන් ක්‍රෙඩිට් කාඩ් දෙකක් අරගෙන සුපිරි රෝලක් ගහන්නකාඩ් එක හැම වෙලේම අතේ තියෙන එකනෙ, අකවුන්ට් නම්බර් එහෙම නැහැනේ. අනික එක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්
lol just realized it says "Visa and Mastercard debit cardholders."Are you sure? I think it's only from Debit cards to credit. Not credit to credit or credit to debit (which is a cash advance anyway).
ක්‍රෙඩිට් ටු ක්‍රෙඩිට් බෑ වගේක්රෙඩිට් කාඩ් එකකින් තවත් ක්‍රෙඩිට් කාඩ් එකකට දැනටමත් Ipay එකෙන් දාන්න පුලුවන් මචං. ඒත් ලොකු Fee එකක් වදිනව මම හිතන්නෙ. මේකෙත් එහෙම වෙනව නම් ලොකු Fee එකක් ගහයි. නැත්නම් කෙනෙකුට පුලුවන් ක්‍රෙඩිට් කාඩ් දෙකක් අරගෙන සුපිරි රෝලක් ගහන්න![]()
කාටහරි card number දෙන එක security risk එකක්. කාඩ් එක අතට ගන්න ටික ඇති exp date & cvc බලාගන්න. දන්න කියන කෙනෙක්ටනන් exp date ගෙස් කරන්න උනත් පුලුවන්. කාඩ් එකේම සල්ලි අතේ ක්ෂණිකව.card number senikawa maru karanna puluwn .account number maru karanna bane
එකවුන්ට් නම්බර් එක මහ දෙයක්ද බන් ඉතින්. ෆෝන් නම්බර් එකක් වගේනෙ.කාඩ් එක හැම වෙලේම අතේ තියෙන එකනෙ, අකවුන්ට් නම්බර් එහෙම නැහැනේ. අනික එක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් සෙට්ල් කරන්න එහෙමත් පුළුවන්
Me tooMeke importance eka mata thaama therenne nane![]()
Samahara banks nam thiyenawa patta digai numbers. Peoples, Sampath wageකාටහරි card number දෙන එක security risk එකක්. කාඩ් එක අතට ගන්න ටික ඇති exp date & cvc බලාගන්න. දන්න කියන කෙනෙක්ටනන් exp date ගෙස් කරන්න උනත් පුලුවන්. කාඩ් එකේම සල්ලි අතේ ක්ෂණිකව.
එකවුන්ට් නම්බර් එක මහ දෙයක්ද බන් ඉතින්. ෆෝන් නම්බර් එකක් වගේනෙ.
------ Post added on Dec 20, 2022 at 4:29 AM
CDB Finance eke 16 digits. E asse CDB Card ekata payments CEFT transfer karanna ba. E hinda wenama recovery account ekak open karala denava, ekata fund transfer karanna. Ekath 16 digits.Me too
Karanna wena wada nathi kamata karana dewal
Samahara banks nam thiyenawa patta digai numbers. Peoples, Sampath wage
------ Post added on Dec 20, 2022 at 8:50 PM