අමුතු ඇටේ...

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඉස්සර අපි ඉස්කෝලේ ඉගනගන්න ගන්න කාලේ අපිට කියලා දීලා තියෙන්නේ, ලෝකේ තියෙන හොදම රට ලංකාව කියලා, දේශගුණය, ස්වබාවික සම්පත්,, මේ හැම එකකින්ම,
    නිකමට හිතපන් දැන් ලංකාව කියන්නේ ස්වබාවික විපත් වැඩි රටක්‌ නෙවයිද, ඇයි බන් වැහැල, එක්කෝ නාය ගහිල්ලා හැම මාසෙකම මෝකක්‌ හරි මගුලක් නේ,
    අනිත් එක තමයි ස්වබාවික සම්පත් කියලා අපිට තියෙන්නේ මොනවද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    321633651_464564302333167_4571521646670227462_n.jpg
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මටනම් ඕවා කියපු එවුන් මතක් වෙද්දිත් කේන්ති යනවා. ඒකාලෙම රටේ තරම අපිට තේරුම් කරලා දුන්නානම් අපි ඒකාලෙම වෙන රටකට යන්න උනන්දුවෙන් මොනාහරි කරනවනෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අපි බොරුවෙන් ජීවත් වෙන වෙච්ච ජාතියක් බන් ඉස්සර ඉදලම. ඒක තමයි අපිට කෙල උනේ.
    කුවේනි රවට්ටල රට අල්ලගෙන ගහල එලවපු, ලොක්කන් නට්ටන් පෙන්නපුව, දෙමලුන්ව රවට්ටල චන්දෙ අරගෙන ගිවිසුම ඉරල දාපුව, චන්දෙ දිනන්න ඕන කමට රෙද්ද බැනියමට බැහැපු, තව කොච්චර කියන්න පුලුවන්ද.... මෑත කාලයේම ඕන තරම් තියෙනව උදාහරන.

    අපිට පොඩි කාලෙ ඉදලම බොරු තමයි උගන්නල තියෙන්නෙ. ඉපදුන ගමන් පොඩි ලමයෙක්ට පුලුවන්ද නෙලුම් කොල උඩ ඇවිදල කතා කරන්න. අවුරුදු 7 පොඩි එකෙක් බය වෙන්නෙ නැද්ද මරන්න හදනකොට ...

    මේ රටම තනිකර බොරුවක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මේ රටේ අවුලක් නැහැ මචන් මීට වඩා අඩු සම්පත් තියන ස්වාභාවික ආපදා තියන ගොඩක් රටවල් ගොඩක් දියුණු මට්ටමේ ඉන්නවා. ඉන්න මිනිස්සුන්ගේ තමයි අවුල. ලොකු පොඩි හැම එකාම හදන්නේ අනිත් එකාට කෙලවලා හරි තමන්ගේ වැඩේ කරගන්න. අනික හරියට නීතියක් ක්‍රියාත්මක නොවීම. පොඩ්ඩක් බලපල්ලකො මොකක් හරි පෝලිමක ඉන්නකොට කි දෙනෙක් ඕකෙන් හොරෙන් පැනලා ඉස්සරහට යන්න හදනවද
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    "amuthu atee" kiyala api kiyanna apita hethu wela thiyanne lanakwe thiyana system eka bung. :confused:

    nathuwa lanakwe kiyanne manussyak ta hari system ekake, law ekake thibaa nam jeewath wenna hondama ratawal 10n ekake.

    mehee wage Temperature eka level ekata kadarayaka nathuwa thiyana ratawal kiyada thiyanne. ude nagitala shirt ekake galawala, kohe hari nala kiyala shape ekee inna puluwan

    ona widiyata beaches thiyana, hike karanna puluwan mountains thiyana, Waterfalls thiyana, Safari thiyana weather eka honda mechara podi ratak nam na

    me huttala meka kawee nathnam lanakwa loke minihekta jeeawth wenna hondama ratwal walin ekake thama :(

    ඇටේ හොඳයි ඇටේ ඉන්න සිංහලු තමා අවුල..
    + System + law and order
    ------ Post added on Dec 26, 2022 at 8:54 AM
     
    • Like
    Reactions: kinkon and NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ රටේ අවුලක් නැහැ මචන් මීට වඩා අඩු සම්පත් තියන ස්වාභාවික ආපදා තියන ගොඩක් රටවල් ගොඩක් දියුණු මට්ටමේ ඉන්නවා. ඉන්න මිනිස්සුන්ගේ තමයි අවුල. ලොකු පොඩි හැම එකාම හදන්නේ අනිත් එකාට කෙලවලා හරි තමන්ගේ වැඩේ කරගන්න. අනික හරියට නීතියක් ක්‍රියාත්මක නොවීම. පොඩ්ඩක් බලපල්ලකො මොකක් හරි පෝලිමක ඉන්නකොට කි දෙනෙක් ඕකෙන් හොරෙන් පැනලා ඉස්සරහට යන්න හදනවද
    :yes::yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    මේ රටේ අවුලක් නැහැ මචන් මීට වඩා අඩු සම්පත් තියන ස්වාභාවික ආපදා තියන ගොඩක් රටවල් ගොඩක් දියුණු මට්ටමේ ඉන්නවා. ඉන්න මිනිස්සුන්ගේ තමයි අවුල. ලොකු පොඩි හැම එකාම හදන්නේ අනිත් එකාට කෙලවලා හරි තමන්ගේ වැඩේ කරගන්න. අනික හරියට නීතියක් ක්‍රියාත්මක නොවීම. පොඩ්ඩක් බලපල්ලකො මොකක් හරි පෝලිමක ඉන්නකොට කි දෙනෙක් ඕකෙන් හොරෙන් පැනලා ඉස්සරහට යන්න හදනවද
    කෙටියෙන්ම කිව්වොත් හොර ගුහාවක් මේක
     
    • Sad
    • Like
    Reactions: ElaBaba and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    නෑ පිස්සුද.... නිකං කිස් කරල හරියන්නෑ... බදාගෙන කිස් කරන්න ඕනෙ...
    මල කෙලියයි අල්ලපු ගෙදර කිරි දෝනිට මොකද දන්නේ නැහැ.... :shocked:
    දැන්ද යකෝ ඔව්වා කියන්නේ..... :angry:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,654
    113
    Gampaha
    මල කෙලියයි අල්ලපු ගෙදර කිරි දෝනිට මොකද දන්නේ නැහැ.... :shocked:
    දැන්ද යකෝ ඔව්වා කියන්නේ..... :angry:
    හතේ සෞඛ්‍ය පොතවත් බලන්නෙ නැතුවද ඕව කරේ....
     
    • Wow
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රෙනෝ එක්ක නත්තල්
    රෙනෝ එක්ක 31ෆ්ස්ට් නයිට්
    රෙනෝ එක්ක වෙසක්
    රෙනෝ එක්ක අවුරුදු
    රෙනෝ එක්ක පොසොන්

    ඇත්තටම කවුද මේ රෙනෝ😀😀😀

    මේ රටේ ඉන්න සුපිරිම වැඩ්ඩාද😂🤭