සුනාමි දවසේ අත්දැකීම්

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔය සුනාමියට අහුවුණ කෝච්චිය අපිත් අල්ලන්න හිටියේ හොද වෙලාවට ටේලර් කාරයා ඉස්කෝලේ ඇදුම් මහල තිබ්බේ නැහැ :lol: තාත්තගේ ගම මහරගම හින්ද පොඩි කාලේ නිවාඩුවට ගියාම එහෙන් තමයි ඇදුම් මහන්නේ නාවින්න ජනතා මාවතින් ඇතුලට යන්න ඕනේ දැන් නම් පොර ඉන්නවද දන්නේ නැහැ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.

    kellekge chain eka kadala Marala demma neda?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,910
    113
    Colombo
    මම 4 වසරෙ. tv එක දාල තිබ්බෙ. එක පාරට breaking news එකක් ගියා මුහුද ගොඩ ගලනව කියල. තාත්ත මාව එක්කන් ගියා කඩුවෙල පාලම ලඟට ගඟ වතුර වැඩි වෙනව කියල.
    අපෙ ඉස්කෝලෙ අපෙ පන්තියෙ කොල්ලෙක් ගියා සුනාමියට. එයාගෙ අම්ම ඇවිත් තිබුන ඉස්කෝලෙට සුදු ඇඳගෙන. නම දිමුත් කියල.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,910
    113
    Colombo
    මං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
    මට වඩා අවුරුද්දයි වැඩිමල්. මම හිතුවෙ හෙන නාකියෙක් වෙන්නැති කියල :lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    මං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
    ambooo ayya knk ne man hithuve ape vayase / balayi kiyala !
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට වඩා අවුරුද්දයි වැඩිමල්. මම හිතුවෙ හෙන නාකියෙක් වෙන්නැති කියල :lol:
    ambooo ayya knk ne man hithuve ape vayase / balayi kiyala !
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f385a364e6150695a6139415f50673d3d2d3835353637363532352e313630383531643532323138383338363830333431333738313238332e676966
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    api eda poya dawase pansalaka hityee

    oka kiyanakota mata mathak unee a kale giya The day after tomorrow film ekee ena wave eka type ekake.
    අනේ නිකන් පලෑන් බන් යන්න. day after tomorrow ඇවිල්ලා තියෙන්නෙත් 2004 මැයි මාසේ. ති ඒ මාස 6 ඇතුලත ෆිල්ම් එකේ බ්ලුරේ කොපිය yts එකෙන් ඩව්න්ලෝඩ් කරලද බැලුවේ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අනේ නිකන් පලෑන් බන් යන්න. day after tomorrow ඇවිල්ලා තියෙන්නෙත් 2004 මැයි මාසේ. ති ඒ මාස 6 ඇතුලත ෆිල්ම් එකේ බ්ලුරේ කොපිය yts එකෙන් ඩව්න්ලෝඩ් කරලද බැලුවේ?
    YTS koheda bung a kale. VCD ekee baluwee, lol :lol: :lol:

    Api film balana kale AXXO hitiyee uth 2004 nadda koheda
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    owa wenawa bn. Loke hati ohoma thamai
    එකනම් ඇත්ත මචන්. මම දන්නා කෙනෙක් ඉන්නවා සුනාමියට මුළු පව්ලම නැති උන. එය බේරිලා තියෙන්නේ රාජකාරි වැඩකට පොළොන්නරුවට ගිය නිසාලු
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අනේ නිකන් පලෑන් බන් යන්න. day after tomorrow ඇවිල්ලා තියෙන්නෙත් 2004 මැයි මාසේ. ති ඒ මාස 6 ඇතුලත ෆිල්ම් එකේ බ්ලුරේ කොපිය yts එකෙන් ඩව්න්ලෝඩ් කරලද බැලුවේ?
    2004 kiyanne VCD rent karana kale neda ban.