ඔය සුනාමියට අහුවුණ කෝච්චිය අපිත් අල්ලන්න හිටියේ හොද වෙලාවට ටේලර් කාරයා ඉස්කෝලේ ඇදුම් මහල තිබ්බේ නැහැ
තාත්තගේ ගම මහරගම හින්ද පොඩි කාලේ නිවාඩුවට ගියාම එහෙන් තමයි ඇදුම් මහන්නේ නාවින්න ජනතා මාවතින් ඇතුලට යන්න ඕනේ දැන් නම් පොර ඉන්නවද දන්නේ නැහැ