“මම නිදහස් චින්තකයෙක්” Starter Pack

dilann

Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    Ammo ammo gothrika bauddayo oya kamati ratak hadala neda :sorry:
    ඇයි ලංකාව. 70%ක් විතර ඉන්නේ.
    මේ හොදට හැදිලා තියෙන්නේ. මොකට ලෝකේ වටේ රටවල් හොය හොයා යනවද මන්ද උබත්.
    නිර්මල බුදු දහම තියන පින් බිම නේ යකෝ මේක. !! 🤭
    එදා වේල වත් කන්න සල්ලි නැතුව ලෝකෙන් හිගා කනවා.
    රටේ උන් වෙන රටකට පනින්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,572
    113
    View attachment 193093

    Oya trends okkoma us Related muta Ridila inne parana nuulakin
    ------ Post added on Dec 28, 2022 at 9:34 PM
    Admin should boot out fucks like this member who’s trying to ridicule the holy book of Buddhist n fucks like kolavari who lives according to de stuff written in bible verses is reacting funny to this unethical post..this country is a sinhalu Buddhist majority country admin pls remove this post n boot out de retardant fuck who posted this
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    ඇයි ලංකාව. 70%ක් විතර ඉන්නේ.
    මේ හොදට හැදිලා තියෙන්නේ. මොකට ලෝකේ වටේ රටවල් හොය හොයා යනවද මන්ද උබත්.
    නිර්මල බුදු දහම තියන පින් බිම නේ යකෝ මේක. !! 🤭
    එදා වේල වත් කන්න සල්ලි නැතුව ලෝකෙන් හිගා කනවා.
    රටේ උන් වෙන රටකට පනින්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ.
    Your ideology is falling apart bruh
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    Your ideology is falling apart bruh
    මෙන්න මේ ලිස්ට් එකේ නම් උබ කියන සෙට් එකට ලෝකේ මුල් තැනක් තියනව !! 🤭

    w3aqZzR.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    මෙන්න මේ ලිස්ට් එකේ නම් උබ කියන සෙට් එකට ලෝකේ මුල් තැනක් තියනව !! 🤭

    w3aqZzR.jpg
    Diyunu ratawal atheist ratawal kiyanna gihin puka iragatta ne sudu?

    Economics, history danne nati un ekka argue karala danna ekek antimata hambunama ohoma tamai :lol:
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    Economics, history danne nati un ekka argue karala danna ekek antimata hambunama ohoma tamai :lol:
    GDP එකයි GDP per capita වගේ දෙයක් වත් තේරුම් ගන්න බැරුව ගොන් කතාවක් උස්සන් ඇවිත් රිද්දවාගෙන ත්‍රෙඩ් දෙකක්ම දාපු එකෙක් කියන කතාවක් නේ ඉතින්. මේ ත්‍රෙඩ් එකෙත් ඉතින් ඉරාගත්ත එක තමයි වෙලා තියෙන්නේ.
    ලෝකේ වටේ යනවා පින් බිම අමතක කරලා 🤭
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අහක යන බල්ලන්ව අවුස්සගන්න එපා බං. ඊට පස්සෙ දකින දකින තැන බුරනවා.
    ලංකාවෙ නිරාගමිකයො ඉරිදට පල්ලි යනවා බොල. 😁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    GDP එකයි GDP per capita වගේ දෙයක් වත් තේරුම් ගන්න බැරුව ගොන් කතාවක් උස්සන් ඇවිත් රිද්දවාගෙන ත්‍රෙඩ් දෙකක්ම දාපු එකෙක් කියන කතාවක් නේ ඉතින්. මේ ත්‍රෙඩ් එකෙත් ඉතින් ඉරාගත්ත එක තමයි වෙලා තියෙන්නේ.
    ලෝකේ වටේ යනවා පින් බිම අමතක කරලා 🤭
    Itin umba dapu GDP per capita patta singaporet buddhist ratak ne.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    Itin umba dapu GDP per capita patta singaporet buddhist ratak ne.
    ඔන්න කිව්වා ඉතින් ගොන් කතාවක්.
    සින්ගපුරුවේ buddhist විදියට ඉන්නේ 31% විතරයි. බහුතරයක් බෞද්ධ නොවන උන්.. බෞද්ධ උන් උනත් උබ ඔය කියන ලංකාවේ වගේ ආගම් කරේ තියන් ඉන්න උන් නෙවෙයි.
    චීන ජාතික උන්. මහායාන සෙට් එක. උන්ට ආගම් ඔලුවේ තියන් ඉන්න උන් නෙවෙයි. 20% ඉන්නේ ආගමක් නැති උන්.

    https://en.wikipedia.org/wiki/Religion_in_Singapore
     
    Last edited:
    • Haha
    Reactions: redux

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,572
    113
    GDP එකයි GDP per capita වගේ දෙයක් වත් තේරුම් ගන්න බැරුව ගොන් කතාවක් උස්සන් ඇවිත් රිද්දවාගෙන ත්‍රෙඩ් දෙකක්ම දාපු එකෙක් කියන කතාවක් නේ ඉතින්. මේ ත්‍රෙඩ් එකෙත් ඉතින් ඉරාගත්ත එක තමයි වෙලා තියෙන්නේ.
    ලෝකේ වටේ යනවා පින් බිම අමතක කරලා 🤭
    Mama mae ahaka yana kunu Lorry uda naginna yanne whts de connection between religion n per capita income ?
     
    • Like
    Reactions: dilann and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    Mama mae ahaka yana kunu Lorry uda naginna yanne whts de connection between religion n per capita income ?
    ඒක අහන්න මිත්‍යාදෘෂ්ටික ඉන්දියාවට සුදු මහත්තරුන්ට වඩා ලොකු ආර්ථිකයක් (GDP) එකක් තියනව කියලා රිදව ගත්ත මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙන් :lol:
    ඌ කලින් ත්‍රෙඩ් එකක ඕක කියලා රිදව ගත්ත පාර තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත්.

    නිදහසේ හිතන එංගලන්තේ සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ මිත්‍යාදෘෂ්ටික උන් ලෝකේ පස් වෙනි ලොකුම ආර්ථිකේ උනාම
    1672163119739.png
    ------ Post added on Dec 28, 2022 at 11:10 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    ඔන්න කිව්වා ඉතින් ගොන් කතාවක්.
    සින්ගපුරුවේ buddhist විදියට ඉන්නේ 31% විතරයි. බහුතරයක් බෞද්ධ නොවන උන්.. බෞද්ධ උන් උනත් උබ ඔය කියන ලංකාවේ වගේ ආගම් කරේ තියන් ඉන්න උන් නෙවෙයි.
    චීන ජාතික උන්. මහායාන සෙට් එක. උන්ට ආගම් ඔලුවේ තියන් ඉන්න උන් නෙවෙයි. 20% ඉන්නේ ආගමක් නැති උන්.

    https://en.wikipedia.org/wiki/Religion_in_Singapore
    Pake logic.

    Mulin kiyanawa agam nattan ratawal diyunu wenawalu. Passe kiyanawa agam tibbata kare nalu lol

    Oppu karapanko agam kare tiyan na kiyala. oka umbe opinion ekak witarai ne
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    Pake logic.

    Mulin kiyanawa agam nattan ratawal diyunu wenawalu. Passe kiyanawa agam tibbata kare nalu lol

    Oppu karapanko agam kare tiyan na kiyala. oka umbe opinion ekak witarai ne
    හැම මගුලටම ආගම් ඉස්සරහට දාගෙන නැහෙන ලංකාව වගේ උන්ට වෙලා තියන ටික පෙන්නේ නැද්ද ?
    මොන දේ කරන්න ගියත් පන්සල් පල්ලි ගානේ ගිහින් අදහස් ගන්නවා. රටේ තීරණ ගන්න බෑ හරියට .
    තනි සිහ්නල බෞද්ධ කම විකුනලා , පන්සල් වල නයි නටවලා , කාදිනල් ව අල්ලාගෙන මිනිස්සු කොටවල, ආපු එකට රටෙන් පැනින්ත් උනා.

    මම කිව්වේ ආගම් කරේ තියාගෙන නැතුව නිදහස් ව හිතන්න පුලුවන් මිනිස්සු ඉන්න රටවල් හොදට තියනව ආගමක් මත්තේ නැහෙන උන් ඉන්නන රටවල් වලට වඩා. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    ඔය උගේ පුද්ගලික පිස්සුවක් නේ. හරියට මේ වගේ...
    hGOzMZS.jpg

    ඔහොම නෙවෙයි රටේ තීරණ ගන්න පල්ලි ගානේ යනවනම් පෙන්නපන් ඔය රටවල් වල.
    මෙහෙ නම් දිවුරුම් දෙන්නෙත් පන්සල් වල මීහරක් අන්දන්න..දින්නම කියන්නෙත් තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා. පුලුවන් තරම් ආගම් විදියට මිනිස්සු කොටවල බලයට එන උන් ඉන්නේ.
     
    ඒවා දේශපාලන උපක්‍රම

    download (1).jpeg

    ආගමික වශයෙන් මොන මතය දැරුවත් නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ඒ රටවල් දියුණු වෙන එක නවත්වන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,625
    113
    එකමත් එක රටක
    ඒවා දේශපාලන උපක්‍රම

    View attachment 193111
    ආගමික වශයෙන් මොන මතය දැරුවත්
    ඔය උන්ගේ රටට පාප් ආපු වෙලාවක් හරි ඌ ට කොහේ හරි පාප් හම්බුනා වෙලාවක් . :lol:
    ඔහොම නෙවෙයි මෙහෙ. පලතුරු වට්ටි අරන් යන්නේ රටේ තීරණ කතාකරන්න.
    මොකක් හරි කරන්න ගියාම පල්ලි පන්සල් වල උන් පාරට එනව . උන් නොදන්නා දෙයක් නෑ . රටත් එකම තැන

    ඒවා දේශපාලන උපක්‍රම
    අන්න හරි.. රටේ උන් ආගම් කරේ තියන් ඉන්නකොට ආගම් උපක්‍රම විදියට පාවිච්චි කරල බලයට එන්න පුලුවන්
    ------ Post added on Dec 28, 2022 at 11:36 PM