වෙත්තසිංහ ගැනද මේ කියන්නේනිධන් යකොව්
මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.
කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....
උඹ කොහෙද ?කලින් එක තිබ්බේ අපේ පැත්තේහැබැයි කිසිම අවුලක් නෑ. MMusical show නම් එවුවා තමා. කිසිම වලියක් නෑ. වලි යන්න බෑ හැමතැනම පොලිසිය නැත්තම් aura එකේ security service එකෙන් දාලා තිබ්බා. එහෙම අවුලක් තිබ්බේ නෑ. හැබැයි ගොඩක් උන් කියනවා උගේ යටි බලාපොරොත්තු තිබ්බලු. ඒක ඉතින් ඌ තමා දන්නේ. අපි ගිහින් කැපක් අරන් ආවා එච්චරයි.

Time to go to youtubeසුපිරි කෑලි dancing teams.
පොඩ්ඩක් ගොඩේ සීන් එකක් තියෙනව නේහ්. ඔය හද්ද ගම්වලින් එන උන්ට සල්ලි හම්බෙද්දි personality වෙනස් කරගත්තෙ නැත්තන් ඔය වගේ අමුතු ලයින් දෙන්න ගන්නව.ඔක තනිකර මානසික ලෙඩෙක් මන් දැක්ක පොටො බොරුවට බොඩි ගාර්ඩ් ල දාගෙන රගනව දෙමල ෆිල්ම් වල වගෙ මන් හිතනෙ මු චන්දෙ ඉල්ලන්න හදන්නෙ
ඇයි යකෝ බැසිල් ගෙ සල්ලිනෙ හෝදන්නෙ ඕකා.මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....
මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
උට security service එකක් තියනවා හරකො. බලපං රාජපක්ෂලාගෙ security service දෙන්නෙ කවුද කියලා.ඔක තනිකර මානසික ලෙඩෙක් මන් දැක්ක පොටො බොරුවට බොඩි ගාර්ඩ් ල දාගෙන රගනව දෙමල ෆිල්ම් වල වගෙ මන් හිතනෙ මු චන්දෙ ඉල්ලන්න හදන්නෙ
කොච්චර ගොඩක් කීපාරක් යැව්වද කියලා account maintain කරනවා පිටරට registered company එකක් නම්. මොලේ තියනවා නම් හොයලා බලපං.OYA man thama USA walata aloe vera export karana dial eka
oya man gana danna un danwa kauda kiyala dial eka
Man inne Anuradapure
Dial eka thama
https://www.facebook.com/viranjiththambugala/
man ta salli walata karanda deyak na
Musical Show eka thiyana gaman e pathi wala Nidan tika sudda karanawa kyl thama aranchiyaමචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....
මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
ඉතිං ඇයි මියුසිකල් තියන්නෙ එහෙනම්? ඔය වගේ පදනමක් නැති ගොබ්බ කතාවක් සමාජගත කලාම, මෝඩයෝ ටික අන්දන්න ලේසියි.Musical Show eka thiyana gaman e pathi wala Nidan tika sudda karanawa kyl thama aranchiya
ඒ වගේම කළු සල්ලි සුදු කරන්න ඒකත් හොඳ තෝතැන්නක්LPL Dambulla team ekath ugeneh ban
එතකොට පොරට ඩොක්ටර් කියන්නේ ආචාර්ය ද බං??Pora danata awurudu 5 6kata kalin Rajangane Radio TV repair kara kara hitiye.
Passe eka paaratama salli pennanna gaththa. Porage wife yanakotatha defender 4k 5k dagena body guard la ekka yanne.
anuradhapura hamoma kiyanne nidan kaduwa kiyala
එතකොට පොරට ඩොක්ටර් කියන්නේ ආචාර්ය ද බං??