උඹලාට මොනාහරි මානසික ගැටලුවක් වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවානම් 1926 කියන නම්බර් එකට කොල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. එයාලා මැසේජ් වලිනුත් (SMS) කතා කරන්න සූදානම්. එයාලා ප්‍රශ්නේ අහලා අවශ්‍ය උපදෙස් ටික දෙනවා.

ඔව් මචං. මේක මං හිතන්නේ Covid කාලේ ඉදන් තියෙන එකක්. මං අද නිකන් search එකක් දැම්මා Text chat වලින් කතාකරන psychiatristලා ලංකාවේ ඉන්නවද කියලා. එතකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණෙත්.TFS, සහෝ. හුගක් වටිනවා.මානසික සෞඛ්‍ය පැත්ත ගැන ලංකාවෙ හුග දෙනෙක්ට තියෙන දැනුම හුගක් අඩුයි. ඔය Hotline එක නියමිත විදිහට ක්‍රියා කළොත් හොදයි දිගටම.
![]()
![]()
ලංකාවෙ උනත් හුගක් දිවි නසාගැනීම්වලට හේතුවත් ඔහොම මානසික ප්‍රශ්නයක් ආවම ඒ ගැන කියන්න කෙනෙක් නැති එකයි, එහෙම කියන්න ලගින්ම හිතවත් කෙනෙක් හිටියත් ඒ අහන කෙනාට ඒවගේ මානසික තත්ත්වෙක තියෙන ස්වභාවෙ මොකක් වගේ ද කියලා අවබෝධය නැති කමයි කියලයි මට නම් හිතෙන්නෙ. මේ වගේ මානසික සෞඛ්‍යය ගැන වෘත්තීය මට්ටමේ දැනීමක් තියෙන පුද්ගලයන්ව යොදවලා පහසුවෙන්ම ඒ වගේ මානසික ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ට උපදේශනයක් දෙන්න හැකියාවක් තියෙනවා නම් සම්පූර්ණෙන් නැතිවුණත්, ජීවිතේ නැතිකර ගන්න ඉන්න කෙනෙක්ගෙ ඒ තීරණේ ප්‍රමාද කරන්න හරි මේ වගේ දෙයක් හුගක් ප්‍රයෝජනවත් වේවි.ඔව් මචං. මේක මං හිතන්නේ Covid කාලේ ඉදන් තියෙන එකක්. මං අද නිකන් search එකක් දැම්මා Text chat වලින් කතාකරන psychiatristලා ලංකාවේ ඉන්නවද කියලා. එතකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණෙත්.

අනිවා.ලංකාවෙ උනත් හුගක් දිවි නසාගැනීම්වලට හේතුවත් ඔහොම මානසික ප්‍රශ්නයක් ආවම ඒ ගැන කියන්න කෙනෙක් නැති එකයි, එහෙම කියන්න ලගින්ම හිතවත් කෙනෙක් හිටියත් ඒ අහන කෙනාට ඒවගේ මානසික තත්ත්වෙක තියෙන ස්වභාවෙ මොකක් වගේ ද කියලා අවබෝධය නැති කමයි කියලයි මට නම් හිතෙන්නෙ. මේ වගේ මානසික සෞඛ්‍යය ගැන වෘත්තීය මට්ටමේ දැනීමක් තියෙන පුදගලයන්ව යොදවලා පහසුවෙන්ම ඒ වගේ මානසික ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ට උපදේශනයක් දෙන්න හැකියාවක් තියෙනවා නම් සම්පූර්ණෙන් නැතිවුණත්, ජීවිතේ නැතිකර ගන්න ඉන්න කෙනෙක්ගෙ ඒ තීරණේ ප්‍රමාද කරන්න හරි මේ වගේ දෙයක් හුගක් ප්‍රයෝජනවත් වේවි.![]()
![]()
තැන්ක්ස් මචං.....![]()
@Solo Rider මෙන්න තව අවස්තාවක් තියෙනවා කෝල් එකක් දීලා බලන්න......![]()

පිස්සෝ කලබල උනාම ලේසි නැහැ. පේනවනේ...උබ හොදයි මෙන්ටල් හොස්පිටල් එකෙ සබ්ජෙක්ට් මැටීරියල් එකක් විදියට යවන්න.
කෙලවරක ඉදන් පිස්සු, මන්ද මෝල් පොල් වෙදා.![]()