1926 - Mental Health Hotline (Call & SMS)

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    උඹලාට මොනාහරි මානසික ගැටලුවක් වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවානම් 1926 කියන නම්බර් එකට කොල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. එයාලා මැසේජ් වලිනුත් (SMS) කතා කරන්න සූදානම්. එයාලා ප්‍රශ්නේ අහලා අවශ්‍ය උපදෙස් ටික දෙනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,843
    152,512
    113
    TFS, සහෝ. හුගක් වටිනවා. :love2:(y) මානසික සෞඛ්‍ය පැත්ත ගැන ලංකාවෙ හුග දෙනෙක්ට තියෙන දැනුම හුගක් අඩුයි. ඔය Hotline එක නියමිත විදිහට ක්‍රියා කළොත් හොදයි දිගටම. :yes: :)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    TFS, සහෝ. හුගක් වටිනවා. :love2:(y) මානසික සෞඛ්‍ය පැත්ත ගැන ලංකාවෙ හුග දෙනෙක්ට තියෙන දැනුම හුගක් අඩුයි. ඔය Hotline එක නියමිත විදිහට ක්‍රියා කළොත් හොදයි දිගටම. :yes: :)
    ඔව් මචං. මේක මං හිතන්නේ Covid කාලේ ඉදන් තියෙන එකක්. මං අද නිකන් search එකක් දැම්මා Text chat වලින් කතාකරන psychiatristලා ලංකාවේ ඉන්නවද කියලා. එතකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණෙත්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,843
    152,512
    113
    ඔව් මචං. මේක මං හිතන්නේ Covid කාලේ ඉදන් තියෙන එකක්. මං අද නිකන් search එකක් දැම්මා Text chat වලින් කතාකරන psychiatristලා ලංකාවේ ඉන්නවද කියලා. එතකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණෙත්.
    ලංකාවෙ උනත් හුගක් දිවි නසාගැනීම්වලට හේතුවත් ඔහොම මානසික ප්‍රශ්නයක් ආවම ඒ ගැන කියන්න කෙනෙක් නැති එකයි, එහෙම කියන්න ලගින්ම හිතවත් කෙනෙක් හිටියත් ඒ අහන කෙනාට ඒවගේ මානසික තත්ත්වෙක තියෙන ස්වභාවෙ මොකක් වගේ ද කියලා අවබෝධය නැති කමයි කියලයි මට නම් හිතෙන්නෙ. මේ වගේ මානසික සෞඛ්‍යය ගැන වෘත්තීය මට්ටමේ දැනීමක් තියෙන පුද්ගලයන්ව යොදවලා පහසුවෙන්ම ඒ වගේ මානසික ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ට උපදේශනයක් දෙන්න හැකියාවක් තියෙනවා නම් සම්පූර්ණෙන් නැතිවුණත්, ජීවිතේ නැතිකර ගන්න ඉන්න කෙනෙක්ගෙ ඒ තීරණේ ප්‍රමාද කරන්න හරි මේ වගේ දෙයක් හුගක් ප්‍රයෝජනවත් වේවි. :yes: :)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ලංකාවෙ උනත් හුගක් දිවි නසාගැනීම්වලට හේතුවත් ඔහොම මානසික ප්‍රශ්නයක් ආවම ඒ ගැන කියන්න කෙනෙක් නැති එකයි, එහෙම කියන්න ලගින්ම හිතවත් කෙනෙක් හිටියත් ඒ අහන කෙනාට ඒවගේ මානසික තත්ත්වෙක තියෙන ස්වභාවෙ මොකක් වගේ ද කියලා අවබෝධය නැති කමයි කියලයි මට නම් හිතෙන්නෙ. මේ වගේ මානසික සෞඛ්‍යය ගැන වෘත්තීය මට්ටමේ දැනීමක් තියෙන පුදගලයන්ව යොදවලා පහසුවෙන්ම ඒ වගේ මානසික ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ට උපදේශනයක් දෙන්න හැකියාවක් තියෙනවා නම් සම්පූර්ණෙන් නැතිවුණත්, ජීවිතේ නැතිකර ගන්න ඉන්න කෙනෙක්ගෙ ඒ තීරණේ ප්‍රමාද කරන්න හරි මේ වගේ දෙයක් හුගක් ප්‍රයෝජනවත් වේවි. :yes: :)
    අනිවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,564
    1
    15,250
    113
    උත්සාහය හොඳයි. හැබැයි practically ගත්තාම ලංකාවෙ අනිත් හැම hotline එකක් වගේම මේකත් අමු මෝඩ ජෝක් එකක්. මම depression හැදිච්ච එකෙක් වගේ නිකමට මේකට කතා කරලා බැලුවා. ඔන්න අහ ගනින් මට හම්බුණ උත්තර ටික.

    ඕකෙන් කරන counseling එකක් නෑලු. නිකන්ම hospital නම්බර් ටික දීලා, suicide වගේ කරගන්න හදනවා නම් කාට හරි කියන එකලු කරන්නෙ. අ‍ැත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන එකෙක් කතා කරොත් ජීවිතේට විසඳුමක් නම් හම්බෙන් නෑ.

    සත පහකට වැඩක් නැති තවත් මෝඩ ජෝක් එකක්. කොහෙවත් ඉන්න හරක් ටිකක් පඩි ගෙවලා නඩත්තු කරලා අපේම tax සල්ලි නාස්ති කරන විහිළුවක් විතරයි. 🤣

    https://we.tl/t-k7FtOY6Afw
     
    • Love
    Reactions: abhilanka

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    තැන්ක්ස් මචං..... (y)
    @Solo Rider මෙන්න තව අවස්තාවක් තියෙනවා කෝල් එකක් දීලා බලන්න......:giggle:


    උබ හොදයි මෙන්ටල් හොස්පිටල් එකෙ සබ්ජෙක්ට් මැටීරියල් එකක් විදියට යවන්න.

    කෙලවරක ඉදන් පිස්සු, මන්ද මෝල් පොල් වෙදා. :dull:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,821
    198,007
    113
    Colombo, Sri Lanka
    උබ හොදයි මෙන්ටල් හොස්පිටල් එකෙ සබ්ජෙක්ට් මැටීරියල් එකක් විදියට යවන්න.

    කෙලවරක ඉදන් පිස්සු, මන්ද මෝල් පොල් වෙදා. :dull:
    පිස්සෝ කලබල උනාම ලේසි නැහැ. පේනවනේ... :eek:
     
    • Haha
    Reactions: Solo Rider