කේන්දර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    2027 මාර්තු 18 පයිනකම් සුභ නෑ. ගුරු තියෙන තැන නිසා ඊට මෙහා කෙරෙන විවාහයන් සාර්ථක වෙන්නෙ නෑ. කොච්චර හොඳයි කියල බැන්දත් පවුල කැඩෙනවා. ඒක නවත්තන්න බෑ.
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    කෙන්දර කාරයොනම් විශ්වාස කරන්න එපා බං, අපේ අම්මා ගෑනියෙක් ලඟට ගියා. අමම්ටහුඩු ගෑනි කේන්දරේ බලනවට වඩා try කරලා තියෙන්නේ සුරයක් දාන්න, ඇස්වහ කපන්න ගගා සල්ලි ගන්න. ඒ පාර අම්මා ශේප් වෙලා ඇවිත්. තව කෙනෙක් ඉන්නවා, එයා කේන්දරේ බලනවට වඩා එයාට තියෙනවා පොඩි ආධ්‍යාත්මික සීන් එකක්. ඔක්කොමත් හරියටම කියනවා, මම ඔය සීන් ආපහු විශ්වාස කරන්නෙත් ඒ මනුස්සයා හින්දමයි. ඒ කියලා ගත්තෙත් 500යි. ඒ මනුස්සයා කිව්වා කිසිම දෙයක් නෑ, එහෙම සල්ලි නාස්ති කරන්න එපා කියලා.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මේ කෙනාගෙ විවාහයට ප්‍රශ්නයක් තියෙද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
    1995.01.13
    උපන් වෙලාව 5.56 හවස
    මහමෝදරදී
    බොහොම ස්තූතියි
    මෙන්න https://anagathaya.lk/
    රු.2000ක් දීලා බලාගන්න, 5000 / 9,000 මිල ගණන් වලටත් තිබෙනවා. මෙය ව්‍යාපාරයක් මෙන් සිදුවෙනවා දකින්න මා කැමති නැහැ, නමුත් ඔවුන් සමාජයේ පිළිගත් අය නිසා විමසලා බලන්න. මෙතන අහලා තේරුමක් නැහැ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    මගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
    නර්ස් වෙලාව වරද්දලා
     
    මේ කෙනාගෙ විවාහයට ප්‍රශ්නයක් තියෙද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
    1995.01.13
    උපන් වෙලාව 5.56 හවස
    මහමෝදරදී
    බොහොම ස්තූතියි
    ඕවා ගැන වැඩිය හිතන්නත් එපා ඉතින්..
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
    එහෙනම් තත්කාලෙන් වැරද්ද හොයන්න පුලුවන් නේද ? ඒකෙ හැටියට වෙලාව හරි !
    ඔබ ජෝතිෂ්‍ය නොදන්නා වුවද නොගැළපෙන බවක් හැඟේ නම් කිසියම් වරදක් ඇති. ඔබගේ වාසනාවට හසල දැනුමක් තිබෙන පුද්ගලයෙක් හමු වුවහොත් හුඟක් ප්‍රයෝජනවත් වේවි. පසුම්බිය හිස් කරන උපකාර නොව ඔවුන්ට ඔබගේ ජීවිතය ගොඩනඟා ගැනීමට බොහෝ උපදෙස් දීමට හැකිය.

    අද කාලේ අතලොස්සකට පමණයි තමා හරහා කේන්දරයක් බලා ගන්නා සෑම අයෙක්ටම ඒ සඳහා ගත වූ කාලයට හා හමු වීමට ගිය වියදමටවත් සරිලන මට්ටමින් ප්‍රතිලාභයක් අත්කර දීමට හැකියාව තිබෙන්නේ.

    බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ?
    දළ වශයෙන් ඔබගේ ග්‍රහචාරය හොඳ යැයි වෙන්නැති කියනවා ඇත්තේ. බොහෝ දෙනා ඔය දේ කියලා ගැළවෙනවනේ නමුත් කුමක්ද ඔබට නොවුන හොඳේ? අඳුරේ ඉන්න ඔබ පහනක් පත්තු කරගෙන බිම ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇතැම් මිනිස්සු ගල් මුල් වල හැපෙමින්, වලවල්වල වැටෙමින් ලේ පෙරාගෙන අඳුරේම දුවලා ලෞකික ජීවිතය සැපවත් කර ගන්නවා හෝ දුවාගන්න පුළුවන් වුන තරමට හරි යනවා.
     
    Last edited: