නවාම්ශක කේන්ද්‍ර ය බලන්න අවුල ඇත්තෙ එතනවිස්තර ටිකක් දාපන් බලන්න
92.04.28 12.06 pm Colombo (castle hospital) meka gana monawada machan kiyanna puluwanupan dine, welawa, sthanaya
දැන් නිදාගන්න යන්නේ. හෙට කියන්නම් GN92.04.28 12.06 pm Colombo (castle hospital) meka gana monawada machan kiyanna puluwan
ok heta ehenam puluwan nam poddak balala kiyapan machan. gn.දැන් නිදාගන්න යන්නේ. හෙට කියන්නම් GN
මෙන්න https://anagathaya.lk/මේ කෙනාගෙ විවාහයට ප්‍රශ්නයක් තියෙද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
1995.01.13
උපන් වෙලාව 5.56 හවස
මහමෝදරදී
බොහොම ස්තූතියි
නර්ස් වෙලාව වරද්දලාමගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
ඕවා ගැන වැඩිය හිතන්නත් එපා ඉතින්..මේ කෙනාගෙ විවාහයට ප්‍රශ්නයක් තියෙද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
1995.01.13
උපන් වෙලාව 5.56 හවස
මහමෝදරදී
බොහොම ස්තූතියි
එහෙනම් තත්කාලෙන් වැරද්ද හොයන්න පුලුවන් නේද ? ඒකෙ හැටියට වෙලාව හරි !නර්ස් වෙලාව වරද්දලා
Machan mageth balala diyanko. Man oka balalma na ban.විස්තර ටිකක් දාපන් බලන්න
ළමයින්ට ඉඳලා හිටලා වත් චොකලට් එකක් අරන් දෙනවද?මගෙ ළමයින්ට කේන්දර හදල නෑ
ලග්න නෑ
මගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
ඔබ ජෝතිෂ්‍ය නොදන්නා වුවද නොගැළපෙන බවක් හැඟේ නම් කිසියම් වරදක් ඇති. ඔබගේ වාසනාවට හසල දැනුමක් තිබෙන පුද්ගලයෙක් හමු වුවහොත් හුඟක් ප්‍රයෝජනවත් වේවි. පසුම්බිය හිස් කරන උපකාර නොව ඔවුන්ට ඔබගේ ජීවිතය ගොඩනඟා ගැනීමට බොහෝ උපදෙස් දීමට හැකිය.එහෙනම් තත්කාලෙන් වැරද්ද හොයන්න පුලුවන් නේද ? ඒකෙ හැටියට වෙලාව හරි !
දළ වශයෙන් ඔබගේ ග්‍රහචාරය හොඳ යැයි වෙන්නැති කියනවා ඇත්තේ. බොහෝ දෙනා ඔය දේ කියලා ගැළවෙනවනේ නමුත් කුමක්ද ඔබට නොවුන හොඳේ? අඳුරේ ඉන්න ඔබ පහනක් පත්තු කරගෙන බිම ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇතැම් මිනිස්සු ගල් මුල් වල හැපෙමින්, වලවල්වල වැටෙමින් ලේ පෙරාගෙන අඳුරේම දුවලා ලෞකික ජීවිතය සැපවත් කර ගන්නවා හෝ දුවාගන්න පුළුවන් වුන තරමට හරි යනවා.බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ?