Import kara na hariම්ම්ම්....
ඒ උනාට සිංහලු අඩු කරන්නෙ නැටැක්ස් අඩු එකත් සාක්කුවේ දාගන්නවා.
දැං එහෙම වෙන්නෙ නැහැම්ම්ම්....
ඒ උනාට සිංහලු අඩු කරන්නෙ නැටැක්ස් අඩු එකත් සාක්කුවේ දාගන්නවා.
මචං දැන් පැනල් යන්නෙ කීයටද?දැං එහෙම වෙන්නෙ නැහැ
මාකට් එකේ ඕනවටත් වඩා බඩු තියනවා
කලින් 80ට 90ට තිබුන 540W සෝලා පැනල් දැන් පනස් ගනන් හැට ගනන් වලට තියෙන්නෙ
හැම එකාම ඉම්පෝට් කරලා විකුනනවා ඒක නිසා පට්ටම කම්පෙටිශන් එකක් තියෙන්නෙ. මම ඩොලර් එක 260 කාලෙ ගනිපු ඉන්වර්ටරේ මම මෙහෙට ගේන්න වියදම් කරපු ගානටම වගේ දැන් ඇඩ් දාල විකුනනවා.
අනික එහෙම සාක්කුවෙ දාගත්තට කිසි අවුලක් නැහැ පර්සනලිම ඉම්පෝට් කරන්න පුලුවන් නේ
දැං එහෙම වෙන්නෙ නැහැ

ඒහෙම නම් හොදයි බන්...මම දැක්කා අර ගෘප් එකේ ඇඩ් දාල තියනවා 540W JA පැනල් 60 ගනන් වලට. සාමාන්යෙන් ඒ ගෘප් එකේ දාල තියනවට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් පිටින් හොයනවා නංමචං දැන් පැනල් යන්නෙ කීයටද?
මම දැන් මාස 2කට උඩදී වගේ 545 ගත්තෙ 89කට බං.මම දැක්කා අර ගෘප් එකේ ඇඩ් දාල තියනවා 540W JA පැනල් 60 ගනන් වලට. සාමාන්යෙන් ඒ ගෘප් එකේ දාල තියනවට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් පිටින් හොයනවා නං
පැනල් ගනන් අඩු වෙවි යන්නෙ මට හිතෙන්නෙ තව ටිකක් අඩු වෙයි කියලා, ඒක නිසා තියන සිස්ටම් එකට පැනල් ඇඩ් කරනවා නං තව ටිකක් ඉන්න එකත් අවුලක් නැහැ
Jinko පැනල් හොයන්න අඩු සීන් එකක් තියනවා ඒක නිසා ඒව සාපේකශව ගාන වැඩියි
JA එහෙම හැම තැනම විකුනන්න තියනවා
මම නිකමට ගෘප් එකේ දැක්කා මිසක් ගන්නම කියලා හෙවුවෙ නැහැ එහෙම හොයනවා නං තව අඩුවට හොයන්න පුලුවන්, ගොඩක් වෙලාවට ඔය ගෘප් එකේ ඇඩ් දාන්නෙ අතර මැදි එකෙක් කම්පැනියකින් අරගෙන ඌත් ගානක් තියාගෙන ඇඩ් එක දාල තියෙන්නෙ
මම පැනල් ගන්න කාලෙ කතා කරාම හැම එකාම කිවුවෙ ඌට කන්ෆරම් කරාම ඕඩරේ දානවා අහවල් කම්පැනියෙට ගිහින් බඩු ගන්න කියලා. කම්පැනියට ඩිරෙක්ට්ලි කතා කරාම 2000-3000 පැනල් එකකින් අඩුයි
මම දැන් මාස 2කට උඩදී වගේ 545 ගත්තෙ 89කට බං.
inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේinverter tax thibun nane
මම ගත්තෙ Canadian බං ඒකත් 14කින් වගේ අඩු වෙලා නේ. හැබැයි ටිකක් ඉඳල වැඩේ කරා නම් පැනල් ටිකත් අඩුවට අරගෙන Deye Inverter එකකටම යන්න තිබ්බ බං.View attachment 193714
View attachment 193715
inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේ
බැටරි වලටත් තිබුනා සහ තාම තියනවා
පැනල් වලට තමයි ටැක්ස් තිබුනෙ නැත්තෙ
------ Post added on Jan 4, 2023 at 3:01 PM
inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේ
බැටරි වලටත් තිබුනා සහ තාම තියනවා
පැනල් වලට තමයි ටැක්ස් තිබුනෙ නැත්තෙ
------ Post added on Jan 4, 2023 at 3:01 PM
තිබුන තිබුන. මගේ එකටත් ගැහුව 30කට කිට්ටු ටැක්ස් එකක්inverter tax thibun nane
කියන්න බැහැ,LiFePo බැටරි වලට මොකුත් වෙන එකක් නෑද බන්![]()
එහෙම හිතලා වැඩක් නැහැ බන්මම ගත්තෙ Canadian බං ඒකත් 14කින් වගේ අඩු වෙලා නේ. හැබැයි ටිකක් ඉඳල වැඩේ කරා නම් පැනල් ටිකත් අඩුවට අරගෙන Deye Inverter එකකටම යන්න තිබ්බ බං.
dan brand new 450W keeyada yanne sirමම දැක්කා අර ගෘප් එකේ ඇඩ් දාල තියනවා 540W JA පැනල් 60 ගනන් වලට. සාමාන්යෙන් ඒ ගෘප් එකේ දාල තියනවට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් පිටින් හොයනවා නං
පැනල් ගනන් අඩු වෙවි යන්නෙ මට හිතෙන්නෙ තව ටිකක් අඩු වෙයි කියලා, ඒක නිසා තියන සිස්ටම් එකට පැනල් ඇඩ් කරනවා නං තව ටිකක් ඉන්න එකත් අවුලක් නැහැ
Jinko පැනල් හොයන්න අඩු සීන් එකක් තියනවා ඒක නිසා ඒව සාපේකශව ගාන වැඩියි
JA එහෙම හැම තැනම විකුනන්න තියනවා
මම නිකමට ගෘප් එකේ දැක්කා මිසක් ගන්නම කියලා හෙවුවෙ නැහැ එහෙම හොයනවා නං තව අඩුවට හොයන්න පුලුවන්, ගොඩක් වෙලාවට ඔය ගෘප් එකේ ඇඩ් දාන්නෙ අතර මැදි එකෙක් කම්පැනියකින් අරගෙන ඌත් ගානක් තියාගෙන ඇඩ් එක දාල තියෙන්නෙ
මම පැනල් ගන්න කාලෙ කතා කරාම හැම එකාම කිවුවෙ ඌට කන්ෆරම් කරාම ඕඩරේ දානවා අහවල් කම්පැනියෙට ගිහින් බඩු ගන්න කියලා. කම්පැනියට ඩිරෙක්ට්ලි කතා කරාම 2000-3000 පැනල් එකකින් අඩුයි
මම අර ෆේස්බුක් ගෘප් එකේ දාපු ඇඩ් එකක්දැම්මෙ ඒ බ්රෑන්ඩ් නිවු ගනන් තමයිdan brand new 450W keeyada yanne sir