Anna inverter tax ayn karala solar

Max_r

Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,385
    113
    ම්ම්ම්....
    ඒ උනාට සිංහලු අඩු කරන්නෙ නැ :cool: ටැක්ස් අඩු එකත් සාක්කුවේ දාගන්නවා.
     
    • Sad
    Reactions: imhotep

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,513
    66,821
    113
    ම්ම්ම්....
    ඒ උනාට සිංහලු අඩු කරන්නෙ නැ :cool: ටැක්ස් අඩු එකත් සාක්කුවේ දාගන්නවා.
    Import kara na hari
     
    • Love
    Reactions: Max_r

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ම්ම්ම්....
    ඒ උනාට සිංහලු අඩු කරන්නෙ නැ :cool: ටැක්ස් අඩු එකත් සාක්කුවේ දාගන්නවා.
    දැං එහෙම වෙන්නෙ නැහැ
    මාකට් එකේ ඕනවටත් වඩා බඩු තියනවා
    කලින් 80ට 90ට තිබුන 540W සෝලා පැනල් දැන් පනස් ගනන් හැට ගනන් වලට තියෙන්නෙ
    හැම එකාම ඉම්පෝට් කරලා විකුනනවා ඒක නිසා පට්ටම කම්පෙටිශන් එකක් තියෙන්නෙ. මම ඩොලර් එක 260 කාලෙ ගනිපු ඉන්වර්ටරේ මම මෙහෙට ගේන්න වියදම් කරපු ගානටම වගේ දැන් ඇඩ් දාල විකුනනවා.

    අනික එහෙම සාක්කුවෙ දාගත්තට කිසි අවුලක් නැහැ පර්සනලිම ඉම්පෝට් කරන්න පුලුවන් නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325

    මචං දැන් පැනල් යන්නෙ කීයටද?
     
    :D ඒහෙම නම් හොදයි බන්...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මචං දැන් පැනල් යන්නෙ කීයටද?
    මම දැක්කා අර ගෘප් එකේ ඇඩ් දාල තියනවා 540W JA පැනල් 60 ගනන් වලට. සාමාන්‍යෙන් ඒ ගෘප් එකේ දාල තියනවට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් පිටින් හොයනවා නං
    පැනල් ගනන් අඩු වෙවි යන්නෙ මට හිතෙන්නෙ තව ටිකක් අඩු වෙයි කියලා, ඒක නිසා තියන සිස්ටම් එකට පැනල් ඇඩ් කරනවා නං තව ටිකක් ඉන්න එකත් අවුලක් නැහැ

    Jinko පැනල් හොයන්න අඩු සීන් එකක් තියනවා ඒක නිසා ඒව සාපේකශව ගාන වැඩියි
    JA එහෙම හැම තැනම විකුනන්න තියනවා

    මම නිකමට ගෘප් එකේ දැක්කා මිසක් ගන්නම කියලා හෙවුවෙ නැහැ එහෙම හොයනවා නං තව අඩුවට හොයන්න පුලුවන්, ගොඩක් වෙලාවට ඔය ගෘප් එකේ ඇඩ් දාන්නෙ අතර මැදි එකෙක් කම්පැනියකින් අරගෙන ඌත් ගානක් තියාගෙන ඇඩ් එක දාල තියෙන්නෙ
    මම පැනල් ගන්න කාලෙ කතා කරාම හැම එකාම කිවුවෙ ඌට කන්ෆරම් කරාම ඕඩරේ දානවා අහවල් කම්පැනියෙට ගිහින් බඩු ගන්න කියලා. කම්පැනියට ඩිරෙක්ට්ලි කතා කරාම 2000-3000 පැනල් එකකින් අඩුයි
     
    මම දැන් මාස 2කට උඩදී වගේ 545 ගත්තෙ 89කට බං.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මම දැන් මාස 2කට උඩදී වගේ 545 ගත්තෙ 89කට බං.
    Screenshot 2023-01-04 at 2.59.43 PM.png

    Screenshot 2023-01-04 at 2.58.45 PM.png

    inverter tax thibun nane
    inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේ
    බැටරි වලටත් තිබුනා සහ තාම තියනවා
    පැනල් වලට තමයි ටැක්ස් තිබුනෙ නැත්තෙ
    ------ Post added on Jan 4, 2023 at 3:01 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    View attachment 193714

    View attachment 193715

    inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේ
    බැටරි වලටත් තිබුනා සහ තාම තියනවා
    පැනල් වලට තමයි ටැක්ස් තිබුනෙ නැත්තෙ
    ------ Post added on Jan 4, 2023 at 3:01 PM
    මම ගත්තෙ Canadian බං ඒකත් 14කින් වගේ අඩු වෙලා නේ. හැබැයි ටිකක් ඉඳල වැඩේ කරා නම් පැනල් ටිකත් අඩුවට අරගෙන Deye Inverter එකකටම යන්න තිබ්බ බං.
     
    • Like
    Reactions: hasithayad

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේ
    බැටරි වලටත් තිබුනා සහ තාම තියනවා
    පැනල් වලට තමයි ටැක්ස් තිබුනෙ නැත්තෙ
    ------ Post added on Jan 4, 2023 at 3:01 PM

    man aliexpress walin genapu 3.5kw hybrid ekata tax nathuwa gedaratama awa (UPS express awe)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    LiFePo බැටරි වලට මොකුත් වෙන එකක් නෑද බන් :rolleyes2:
    කියන්න බැහැ,
    දැන් ලෝකල් මාකට් එකේ තියන ගනන් සාධාරනයි කියලා මට හිතෙන්නෙ. අපිට ඕන නං පොඩ්ඩක් අඩුවෙන් ගේන්න පුලුවන් හැබැයි ඒකට කන කට්ට එක්ක බැලුවම මහා ලොකු ලාබයක් නැහැ එහෙම කරා කියලා

    මම ගත්තෙ Canadian බං ඒකත් 14කින් වගේ අඩු වෙලා නේ. හැබැයි ටිකක් ඉඳල වැඩේ කරා නම් පැනල් ටිකත් අඩුවට අරගෙන Deye Inverter එකකටම යන්න තිබ්බ බං.
    එහෙම හිතලා වැඩක් නැහැ බන්
    උඹට අවශ්‍යතාව තිබුනු වෙලාවෙ උඹ බඩු අරන් වැඩේ කරා නේ
    මම ගත්තටත් වඩා පොඩ්ඩක් අඩු වෙලා ඉතින්. නමුත් මම ඕක හයි කරේ අර පවර් කට් එක සැරටම තියන දවස් වල ඒක නිසා කිසිම පාඩුවක් නැහැ
    අනික කලින් හයි කරලා මට ලයිට් බිලට උනු ඉතුරුව එහෙම බලද්දි ඔය ගානෙ වෙනසෙන් ඇති වෙන දෙයක් නැහැ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම දැක්කා අර ගෘප් එකේ ඇඩ් දාල තියනවා 540W JA පැනල් 60 ගනන් වලට. සාමාන්‍යෙන් ඒ ගෘප් එකේ දාල තියනවට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් පිටින් හොයනවා නං
    පැනල් ගනන් අඩු වෙවි යන්නෙ මට හිතෙන්නෙ තව ටිකක් අඩු වෙයි කියලා, ඒක නිසා තියන සිස්ටම් එකට පැනල් ඇඩ් කරනවා නං තව ටිකක් ඉන්න එකත් අවුලක් නැහැ

    Jinko පැනල් හොයන්න අඩු සීන් එකක් තියනවා ඒක නිසා ඒව සාපේකශව ගාන වැඩියි
    JA එහෙම හැම තැනම විකුනන්න තියනවා

    මම නිකමට ගෘප් එකේ දැක්කා මිසක් ගන්නම කියලා හෙවුවෙ නැහැ එහෙම හොයනවා නං තව අඩුවට හොයන්න පුලුවන්, ගොඩක් වෙලාවට ඔය ගෘප් එකේ ඇඩ් දාන්නෙ අතර මැදි එකෙක් කම්පැනියකින් අරගෙන ඌත් ගානක් තියාගෙන ඇඩ් එක දාල තියෙන්නෙ
    මම පැනල් ගන්න කාලෙ කතා කරාම හැම එකාම කිවුවෙ ඌට කන්ෆරම් කරාම ඕඩරේ දානවා අහවල් කම්පැනියෙට ගිහින් බඩු ගන්න කියලා. කම්පැනියට ඩිරෙක්ට්ලි කතා කරාම 2000-3000 පැනල් එකකින් අඩුයි
    dan brand new 450W keeyada yanne sir
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    dan brand new 450W keeyada yanne sir
    මම අර ෆේස්බුක් ගෘප් එකේ දාපු ඇඩ් එකක්දැම්මෙ ඒ බ්‍රෑන්ඩ් නිවු ගනන් තමයි
    ඒකෙ 55-56 වගේ ගනන් දාල තියෙන්නෙ
    හෙවුවොතින් 50-55 අතර හොයා ගන්න පුලුවන් වෙයි

    දැං බැටරි වලට ගන්න වයර් එහෙමත් අඩු වෙලා තියෙන්නෙ
    මම ගත්තෙ මීටරේ දෙදාස් ගානකට වගේ දැන් 1600ට වගේ ගන්න පුලුවන්