Anna inverter tax ayn karala solar

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    View attachment 193714

    View attachment 193715

    inverter වලට තිබුනා ඒක තමයි අයින් කරේ
    බැටරි වලටත් තිබුනා සහ තාම තියනවා
    පැනල් වලට තමයි ටැක්ස් තිබුනෙ නැත්තෙ
    ------ Post added on Jan 4, 2023 at 3:01 PM
    මම මාස තුනකට හතරකට වගේ කලින් JA 460w එකක් ගත්ත 72ක් දීල. ඊට කලින් 80+ වගේද කොහෙද මම හිතන්නෙ තිබ්බෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මම මාස තුනකට හතරකට වගේ කලින් JA 460w එකක් ගත්ත 72ක් දීල. ඊට කලින් 80+ වගේද කොහෙද මම හිතන්නෙ තිබ්බෙ.
    ඔවු 540 එහෙම 90+ වෙලා තිබුනා
     
    • Like
    Reactions: Nu1Dnk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    ම්ම්ම්....
    ඒ උනාට සිංහලු අඩු කරන්නෙ නැ :cool: ටැක්ස් අඩු එකත් සාක්කුවේ දාගන්නවා.
    Sirawata dan hama labbama wikunanne dollar eka wadine kiyala...
    Sinhalu maha amuthu jathiyak
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    සෝලාර් කරන හොඳ කම්පනියක් හරි ඒවා දන්න ඵකෙක් හරි ඉන්නවද?පුරුදු වෙන්න කරන උන් නෙමෙයි වගකීමෙන් කරන හොඳ වැඩකාරයෙක්..අපිටත් කරගන්න ඕන.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ගනන් වැඩි කරපු ගමන් , ගනන් අඩු වෙන්න පටන් ගත්තු ගමන් හෝල් සේල් කිසිම දෙයක් ගන්න යන්න එපා බන් අද හෙට හැම දේම නැති වෙනව වගේ.. වාහන වලටත් ඒකමනෙ වුනේ.. පකයල ටික වැඩි කරන්න පටන් ගත්තා, අන්තිමට කෝටි ගනන් වලින් වැඩි වුනේ.. අන්තිමට මොකද වුනේ???? ඒ වගේ තමයි.. කිසිම දේකට නොවටිනා ගනන් වලින් වටිනාකම් දෙන්න යන්න එපා..
     
    • Like
    Reactions: chami2015

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,447
    2,086
    113
    සෝලාර් කරන හොඳ කම්පනියක් හරි ඒවා දන්න ඵකෙක් හරි ඉන්නවද?පුරුදු වෙන්න කරන උන් නෙමෙයි වගකීමෙන් කරන හොඳ වැඩකාරයෙක්..අපිටත් කරගන්න ඕන.
    මට PM එකක් දාපන්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,812
    27,365
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සෝලාර් කරන හොඳ කම්පනියක් හරි ඒවා දන්න ඵකෙක් හරි ඉන්නවද?පුරුදු වෙන්න කරන උන් නෙමෙයි වගකීමෙන් කරන හොඳ වැඩකාරයෙක්..අපිටත් කරගන්න ඕන.
    තමන් තියරිය දැන ගෙන බාස් කෙනෙක් දම්මලා කරගන්න එක තමයි හොදම.
    සල්ලි විසි කල හැකි නම් කම්පැනි දුන්නට අවුලක් නෑ