Nissan FB13 මේ වාහනයේ තියෙන Pros/Cons මොනවද?

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    නෑ මචං,
    අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
    ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.

    හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....
    FB13 eke awe electric carb ekak neda? normal ekak newei. oka apu mul kale mehe carb hadana ewun unath holman una. oke EFI ewa nam man dakala ne mehe. FB12 trad sunny EFI dakala thiyenewa (auto gear).
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    එහෙමනං ලොකුවට දන්නෙ නෑ මචං. මේකෙ efi නං මාත් දැකල නෑ...
     
    • Like
    Reactions: NRTG and hrm

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නෑ මචං,
    අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
    ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.

    හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....

    ඔව් මම දැකල තීනවා කාර්බ් ආව ඒවා කිහිපයකම වෙනස් කරලා බට ගලවල වහලා එමිෂන් කන්ට්‍රෝල් බට වහලා වැකුම් ලයින් ගලවලා
    එහෙම උනාම කාර්බ් එකෙන් නියම පර්ෆෝමන්ස් දෙන්නේ නෑ
    මුල් කාලේ කාර්බ් සරලයි නේ එමිෂන් කන්ට්‍රෝල් නෑ වැකුම් වැල් නෑ වැඩිය ඒ නිසා වෙනස් කරලා කාල දාපු ඒවා අඩුයි අන්තිම කාලේ කාර්බ් සංකීර්ණයි වැකුම් ස්විච් වෙන වෑල් එනවා හිට් එක අනුව ඕව ඉතිං ලංකාවේ උන් ගලවල දානවා
    වෙන එකෙක් වාහනේ ගත්තම ආයේ ඔරිජිනල් විදිහට හදනවා බොරු
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නෑ මචං,
    අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
    ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.

    හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....
    ඒ උනාට ඔය කාලෙ ආපු efi වල OBD පෝට් නෑ. චෙක් එන්ජින් ලයිට් එක බ්ලින්ක් වෙන වාර ගාණ අනුව එහෙම තමා ලෙඩ හොයන්නෙ. Ecu වල එහෙම බෝඩ් දිරලා. ලුණු බැඳිලා. හදන්න දන්න උනුත් නෑ. හදන්න කෑලිත් නෑ. ඊට වඩා සරල කාබ් එකක් පට්ට වටිනවා මමනම් කියන්නෙ. කාබ් හදන්න සුපිරියට දන්න වයසක බාසුන්නැහෙල එහෙම ඉන්නව. ගොඩ කාලෙකට කලින් FB එකේ දැක්කා රත්නපුරේ පොරක්. කාබ් එක සර්විස් කරල නියමෙට ටියුන් කරල දෙනවා.
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ උනාට ඔය කාලෙ ආපු efi වල OBD පෝට් නෑ. චෙක් එන්ජින් ලයිට් එක බ්ලින්ක් වෙන වාර ගාණ අනුව එහෙම තමා ලෙඩ හොයන්නෙ. Ecu වල එහෙම බෝඩ් දිරලා. ලුණු බැඳිලා. හදන්න දන්න උනුත් නෑ. හදන්න කෑලිත් නෑ. ඊට වඩා සරල කාබ් එකක් පට්ට වටිනවා මමනම් කියන්නෙ. කාබ් හදන්න සුපිරියට දන්න වයසක බාසුන්නැහෙල එහෙම ඉන්නව. ගොඩ කාලෙකට කලින් FB එකේ දැක්කා රත්නපුරේ පොරක්. කාබ් එක සර්විස් කරල නියමෙට ටියුන් කරල දෙනවා.
    Fb 14න් වලනං. Obd 1 තියෙනව. හැම ස්කෑනරේම කනෙක්ට් කරන්න බෑ හැබැයි.
     
    • Like
    Reactions: NRTG