රුමේනියා..

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,630
    2,137
    113
    කට්ටිය කියනවා ඉටලි පනින්නවා නම් ලේසිම රුමේනියා වලින්ලු. එහෙ ගිහින් ටිකක් ඇදලා මැච් එකක් ගහන සීන් එකක්. හොදට හොයලා බලලා කරන මගුලක්. නැත්තන් සල්ලිත් නෑ නිකන් අනාත වෙනවා. හොද කට්ටක් කාලා කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් එකෙක් නම් උබට ඔය තියෙන 9 වලින් මෙහෙ බිස්නස් එකක් කරල ගොඩ යන්නත් පුලුවන්. හැමදේම උබේ විදිහ අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ. ගුඩ් ලක්
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    රුමේනියාවට කටවහරට කියන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. මෙලෝ වැඩක් නැහැ. පලයන් ඩුබායි.
     
    • Haha
    • Like
    Reactions: solopiz and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    mama bonne naha mchn. mata ita wada dewal tiyanawa karaganna. geyak hadaganna one ammala balaganna one nangi kenek innawa eyawa bandana one.. katta kanna puluwan mahansi wela kiyak hari ithuru karaganna yanne
    ------ Post added on Jan 5, 2023 at 2:16 PM
    Bonne nathi un thama machan wisheshen parissam wenna one
    Sahen athdakim tiyana nisa me kiwwe. yana hama ekama yanne oma hithala thama machan
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රුමේනියාවට කටවහරට කියන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. මෙලෝ වැඩක් නැහැ. පලයන් ඩුබායි.
    එහෙම එකක් නැහැ... හොද විදියට ජීවත් වෙන්න හොදට හම්බ කරන්න වියදම අඩු කරගන්න බේබද්දෙක් වගෙ බොන්න එපා. කාලා බීලා සතුටින් ඉන්න

    අනෙක ආසියාවෙ මුඩුක්කුවට වඩා යුරෝපයෙ මුඩුක්කුව හොදයි
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Korea palayan bn ohe gihin laksha 2k wtr set wenne oya yana job walata
    ඔව්, අරෙහෙ මීට අවුරුදු 5-6කට කලින් ලක්ෂ 6 පැනල අරගෙන දැන් ලක්ෂ 2-3ට එපා වෙලා ඉන්නව කියල තමයි කිව්වෙ.

    කට්ටිය කියනවා ඉටලි පනින්නවා නම් ලේසිම රුමේනියා වලින්ලු. එහෙ ගිහින් ටිකක් ඇදලා මැච් එකක් ගහන සීන් එකක්. හොදට හොයලා බලලා කරන මගුලක්. නැත්තන් සල්ලිත් නෑ නිකන් අනාත වෙනවා. හොද කට්ටක් කාලා කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් එකෙක් නම් උබට ඔය තියෙන 9 වලින් මෙහෙ බිස්නස් එකක් කරල ගොඩ යන්නත් පුලුවන්. හැමදේම උබේ විදිහ අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ. ගුඩ් ලක්
    ගිය සතියෙ නිවුස් ඇලර්ට් එකක් ආව අපේ 27ක් කන්ටේනර් එකක් අස්සෙ පනින්න ගිහින් මාට්ටු කියල
    ------ Post added on Jan 5, 2023 at 2:47 PM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    Skill nam Vacancy තියෙනවා මං හිතන්නේ Non-skill නම් අමාරුයි... අනික දැන් රැල්ලට වගේ හැමෝම රුමේනියා යන්න බලනවා.. ඔච්චරකට යන්න Vacancy තියෙනවදත් සැකයි

    අපේ අයියා කෙනෙකු රුමේනියා යන්න ලක්ෂ 10ක් විතර ගෙවලා මහරගම ඒජන්සියකට දැන් 6ක් 7ක් විතර වෙනවා කිසි අප්ඩේට් එකක් නෑ,
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,096
    113
    Skill nam Vacancy තියෙනවා මං හිතන්නේ Non-skill නම් අමාරුයි... අනික දැන් රැල්ලට වගේ හැමෝම රුමේනියා යන්න බලනවා.. ඔච්චරකට යන්න Vacancy තියෙනවදත් සැකයි

    අපේ අයියා කෙනෙකු රුමේනියා යන්න ලක්ෂ 10ක් විතර ගෙවලා මහරගම ඒජන්සියකට දැන් 6ක් 7ක් විතර වෙනවා කිසි අප්ඩේට් එකක් නෑ,
    Un oka FD dagena idala vade hari giye na kiyala apahu deyi
     
    • Wow
    Reactions: gnilukshi

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    Un oka FD dagena idala vade hari giye na kiyala apahu deyi
    මටත් හිතුනේ ඕක තමයි බං, ගොඩක් තැන් වල ඔය සීන් එක කරනවා මේ දවස් වල FD rate එකත් 22%-25% දෙනවනේ... ඕවා කියන්න ගියොත් ඉරිසියාවට කියලා හිතයි ඒ නිසා කටවහගෙන ඉන්නවා ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අමු බොරුවක් හැමෝටම සති 3 ක් නැත්නම් 4 ක් යනවා Bank Account Open කරන්න
    අවුරුදු 2 කට කලින් මගේ හොදම යාළුවා ගියා Work Permit වලට සති 3 ක් ගියා Account එක Open කරන්න ලංකාවේ බයිසන් ලා දන්න EUROPEAN BANK Rules 🤩
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කට්ටිය කියනවා ඉටලි පනින්නවා නම් ලේසිම රුමේනියා වලින්ලු. එහෙ ගිහින් ටිකක් ඇදලා මැච් එකක් ගහන සීන් එකක්. හොදට හොයලා බලලා කරන මගුලක්. නැත්තන් සල්ලිත් නෑ නිකන් අනාත වෙනවා. හොද කට්ටක් කාලා කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් එකෙක් නම් උබට ඔය තියෙන 9 වලින් මෙහෙ බිස්නස් එකක් කරල ගොඩ යන්නත් පුලුවන්. හැමදේම උබේ විදිහ අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ. ගුඩ් ලක්
    no chance,

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    පලයන් ,ෆාර්ම් ජොබ් වලට යන්න එපා,අනිත් ඒවා ඉතින් ඕන කොල්ලෙක්ට කරන්න පුලුවන් ඒවා තමා තියෙන්නෙ.කන්ස්ට්‍රක්ශන් එහෙමත් ටිකක් අමාරුයි,මහන්සි වෙලා,සීතලෙ එලියෙ වැඩ කරන්න එහෙම සෙට් වෙනවා.ෆාර්ම් නම් මචන් පට්ට අවුල් දන්න විදිහට