රුමේනියා..

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Masa 3-4k mahansi wela korean exam karapn bn , maseta 10+ laks hoyanna puluwn
    Korea inna unuth europ paninna ahanawa..🤣 romaniya giyoth hoda europ ratalata paninna puluwam...korea yanawata wada romania..latvia.lithuania poland yana kena goda...korea gihin tikak kal giyama therenawa 10+ nemei kotiyak rupiyal convert karath wadak naha kiyala...hamadama jeewath wenna puluwan ratak wenna ona.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒ ඉස්සර මචං දැන් උන් Develop වේගෙන එනවා . තව අවුරුදු 10 කින් අනිත් EU රටවල් වලට වඩා ඉස්සරහට යයි .EU වලට ගොඩක් Production කරන්නේ රුමේනියාවේ Factory වල
    මගේ යාලුවෙක් මේ ලඟදි ඉතාලි ගියා රොමෙනියාව ඉදලා ඌ නම් කියන්නේ ඇත්තටම පඩි පොඩ්ඩක් අඩු උනත් රොමෙනියාව හොදයි කියලා

    Human Development Index එක අනුවත් රෝමනියාව වේගයෙන් දියුණු වෙන රටක් !​

    ( https://en.wikipedia.org/wiki/Human_Development_Index )

    Fixed Broadband ඉන්ටර්නෙට් speed එකත් යුරෝපයෙන්ම සුපිරිම උන්ගේ ! ලෝකයෙන්ම 10 වෙනියා - ( https://www.speedtest.net/global-index )
    උන්ගේ යටිතල පහසුකම් වේගයෙන් හදාගෙන යනවා...

    හැබැයි හොදට හොයලා යන්න... ලංකාවේ එහෙ ඉන්න කස්ටියගෙන් අහලා යන්න Youtube Facebook එකේ ඉන්නවා කස්ටිය
    පරිස්සමෙන් සල්ලි ටිකට කෙලවගන්න නම් එපා... skill එකක් හදාගෙන යන්න පුළුවන් නම් හොදයි !
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාත් මචන් විඩියො එකකින් දැක්කෙ.
    හරක් ඉන්න ගාල් තියෙනවා ,ඒ ගාල සම්පුර්ණයෙන් බලන්න ඕන තනි එකා,කෑම දාන්න,ගොම අයින් කරන්න,උදෙ 5 ඉදන් රැ වෙනකන් වැඩ.එක ගාලක හරක් 500 වගෙ ඉන්නවා කියලා කිව්වෙ.හරියට මතක නැ ගාන.ලොකු ගානක් මතක විදිහට.පොඩ්ඩක් යුටියුබ් එකෙ හෙව්වොත් හම්බ වෙයි මචන් විස්තර.කොයි රස්සාවත් අමාරුයි,මෙක අමාරුම ඒවගෙන් එකක් මට එ විඩියො එක බැලුවම දැනුනෙ එහෙම
    ඕකනං මාත් දැක්කා ෆාම් එකේ කක්කුස්සියක් පෙන්නුවා යකෝ ලංකාවේ වලකක්කුස්යක් වගේ පට්ටම කට්ට 🤮
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    FB_IMG_1672972665999.jpg

    me malaysia wala ada wana wita thathwaya..(copied$¥£€)
     
    • Wow
    Reactions: gnilukshi

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    රුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
    යුරෝපයටම officially :love:බඩු :love: සපයන ප්‍රධානියෙක් තමයි රුමේනියාව. ගිහින් හොද investment එකක් කරපන්. සුබපැතුම්!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Mage 3denek ennawa rumenia fatta kattak kanne maseta dawas 24k withara weda 15hrs dawasakata weda.
    Luca kiyala restaurant 1ka weda minissunta jara widiyata salakanne.
    Kanna bonnawath time ne. Wistara one nam pm dapan. Kohe giyat yana tana gana hodata hoyala palayan rumenia wala hoda ran ath ape un nam bageta merila enne dan
    salary lei 2200 (rs 2lak)
    A while ago I met some girls working in Luca. It's a sort of a Pizzeria and fastfood chain. I didn't knew them but met at a supermarket. They, in fact said that they are underpaid, over-worked. But were given accommodation and provided with food vouchers upto a certain amount. They are paid much lower than the standard minimum in Romania and they couldn't do anything because that's the contract they signed in at the SriLankan end.
    So make sure that you don't get hoodwinked by damned crook agents in SL. These girls had also paid some 7 lakhs to the SL job agent.

    Also I bumped onto a couple of boys, who said they were paid a decent amount. But they work as electricians and fitters.
    The primary objective to find employment in Romania is to jump across to Italy. Many do cross after paying money. There's an established method. Sometimes you get caught. I have met a few of these in Italy too and it's another sad story. :(
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
    9 Laks walata yanne kohomada..mage yaluwek yanna innawa..15k illuwa agency eken.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    රුමේනියාවට කටවහරට කියන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. මෙලෝ වැඩක් නැහැ. පලයන් ඩුබායි.
    උන් ශෙනගන් ලිස්ට් එකෙත් ඉන්නවා සමාජිකයෙක් වෙන්න බලන් . උන් EU රෙගුලේශන් වලට දැන් දේවල් හේමිට කරනවා. මොන මුඩුක්කුද බන් ලංකාවට වඩා හොදින් ඉන්න පුලුවන් . ඩුබායි නම් අපේ උන් පුරෝලා ඉන්නෙ ජොබ් ගන්න එක ගේමක් කඩ්ඩ නැත්තම් ජොබ් හොරයි ලු . අපේ උන් එහේ කොලනියක් ගහලලු පැදුරු දාගෙන එලියේලු ඉන්නේ
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    රුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
    Bump 😁😁🤣😂 pachaya