කට්ටිය කියනවා ඉටලි පනින්නවා නම් ලේසිම රුමේනියා වලින්ලු. එහෙ ගිහින් ටිකක් ඇදලා මැච් එකක් ගහන සීන් එකක්. හොදට හොයලා බලලා කරන මගුලක්. නැත්තන් සල්ලිත් නෑ නිකන් අනාත වෙනවා. හොද කට්ටක් කාලා කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් එකෙක් නම් උබට ඔය තියෙන 9 වලින් මෙහෙ බිස්නස් එකක් කරල ගොඩ යන්නත් පුලුවන්. හැමදේම උබේ විදිහ අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ. ගුඩ් ලක්