රුමේනියා..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්න
    මම රුමේනිය මෙවෙයි ඉන්නේ බන්.
     
    • Wow
    Reactions: HAneo

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Romania kiyanneth Europe wala hoda ratak nemei. Ane mnda minissu danne nathuwa yanawa. Passe container asse hangila Italy paninawa romania inna beri unama.
     
    • Like
    Reactions: priyade

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පලයන් ,ෆාර්ම් ජොබ් වලට යන්න එපා,අනිත් ඒවා ඉතින් ඕන කොල්ලෙක්ට කරන්න පුලුවන් ඒවා තමා තියෙන්නෙ.කන්ස්ට්‍රක්ශන් එහෙමත් ටිකක් අමාරුයි,මහන්සි වෙලා,සීතලෙ එලියෙ වැඩ කරන්න එහෙම සෙට් වෙනවා.ෆාර්ම් නම් මචන් පට්ට අවුල් දන්න විදිහට
    ෆාර්ම් ජොබ් අමාරු මොකද කියලා විස්තර කියන්න පුළුවන් ද බන් ?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    ෆාර්ම් ජොබ් අමාරු මොකද කියලා විස්තර කියන්න පුළුවන් ද බන් ?
    මාත් මචන් විඩියො එකකින් දැක්කෙ.
    හරක් ඉන්න ගාල් තියෙනවා ,ඒ ගාල සම්පුර්ණයෙන් බලන්න ඕන තනි එකා,කෑම දාන්න,ගොම අයින් කරන්න,උදෙ 5 ඉදන් රැ වෙනකන් වැඩ.එක ගාලක හරක් 500 වගෙ ඉන්නවා කියලා කිව්වෙ.හරියට මතක නැ ගාන.ලොකු ගානක් මතක විදිහට.පොඩ්ඩක් යුටියුබ් එකෙ හෙව්වොත් හම්බ වෙයි මචන් විස්තර.කොයි රස්සාවත් අමාරුයි,මෙක අමාරුම ඒවගෙන් එකක් මට එ විඩියො එක බැලුවම දැනුනෙ එහෙම
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාත් මචන් විඩියො එකකින් දැක්කෙ.
    හරක් ඉන්න ගාල් තියෙනවා ,ඒ ගාල සම්පුර්ණයෙන් බලන්න ඕන තනි එකා,කෑම දාන්න,ගොම අයින් කරන්න,උදෙ 5 ඉදන් රැ වෙනකන් වැඩ.එක ගාලක හරක් 500 වගෙ ඉන්නවා කියලා කිව්වෙ.හරියට මතක නැ ගාන.ලොකු ගානක් මතක විදිහට.පොඩ්ඩක් යුටියුබ් එකෙ හෙව්වොත් හම්බ වෙයි මචන් විස්තර.කොයි රස්සාවත් අමාරුයි,මෙක අමාරුම ඒවගෙන් එකක් මට එ විඩියො එක බැලුවම දැනුනෙ එහෙම
    ඒවගේ වැඩ නම් අපේ උන්ට කොහොමත් අමාරු ඇති මචන් , ඕවට යන උන් ජිවිතේට හරකෙක් බලපු අය නෙවෙයි නේ අනික 500ක් කියන්නේ ඉතින් ප්‍රශ්චාත් බාගය නෑ ඉතීම් වැඩකරන කොට
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,293
    16,014
    113
    Colombo
    ලොකු සැලරි නම් නෑ බන් ලක්ශ 2 ක් 3ක් අතර පුලුවන්
    කියන තරම් සුන්දර නම් නෑ

    මාත් යන්න ට්‍රයි කරනවා
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Mage 3denek ennawa rumenia fatta kattak kanne maseta dawas 24k withara weda 15hrs dawasakata weda.
    Luca kiyala restaurant 1ka weda minissunta jara widiyata salakanne.
    Kanna bonnawath time ne. Wistara one nam pm dapan. Kohe giyat yana tana gana hodata hoyala palayan rumenia wala hoda ran ath ape un nam bageta merila enne dan
    salary lei 2200 (rs 2lak)
     
    • Like
    Reactions: imhotep

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    රුමේනියාවට කටවහරට කියන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. මෙලෝ වැඩක් නැහැ. පලයන් ඩුබායි.
    ඒ ඉස්සර මචං දැන් උන් Develop වේගෙන එනවා . තව අවුරුදු 10 කින් අනිත් EU රටවල් වලට වඩා ඉස්සරහට යයි .EU වලට ගොඩක් Production කරන්නේ රුමේනියාවේ Factory වල
    මගේ යාලුවෙක් මේ ලඟදි ඉතාලි ගියා රොමෙනියාව ඉදලා ඌ නම් කියන්නේ ඇත්තටම පඩි පොඩ්ඩක් අඩු උනත් රොමෙනියාව හොදයි කියලා
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම දන්න කෙනෙක් ගියා. කලින් කොරියාවෙ වැඩ කරපු කෙනෙක්. කොරියාවෙ තරම් නම් පඩි නැහැලු කියල තමයි ආරංචිය. වෙන විස්තර නම් දන්නෙ නෑ
    කොරියාවට වඩා නම් ෆින්ලන්ඩ් පෝලන්ඩ් හොදයි..ඊස්ටර්න් යුරෝප් රටවල් එක්ක ගත්තම. රුමේනියා නම් නොදනී...වෙස්ටර්න් යුරෝපෙ මිනිස්සු රුමේනියන් කාරයොන්ව බලන්නේ හොරු දිහා බලනගානට...
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    කොරියාවට වඩා නම් ෆින්ලන්ඩ් පෝලන්ඩ් හොදයි..ඊස්ටර්න් යුරෝප් රටවල් එක්ක ගත්තම. රුමේනියා නම් නොදනී...වෙස්ටර්න් යුරෝපෙ මිනිස්සු රුමේනියන් කාරයොන්ව බලන්නේ හොරු දිහා බලනගානට...
    Ithin un horu thama bn, Europe wala serama horakam karanne romanian un jarama jathiyak qualities ehema anthimai namata suddo. Ape un kohoma innawada danna ohe gihin
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අරුන් Brexit කලේ රොමාලා නිසා නේද?

    අරුන් Brexit කලේ රොමාලා නිසා නේද?
    මම germany ගියාම දැක්කා රොමාලා පාරෙ සින්දු කියලා සල්ලි හොයනව. ඉතින් බං එහෙම job තියෙයිද?
    ------ Post added on Jan 5, 2023 at 10:53 PM
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Ithin un horu thama bn, Europe wala serama horakam karanne romanian un jarama jathiyak qualities ehema anthimai namata suddo. Ape un kohoma innawada danna ohe gihin
    echchara ganak nathuwa athi un apita wada human devolopment index eke uninne thamath
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    math yanna baluwa matanam set une naha ban maha kujithai wage e rata europe kiwwahama apita hithena widiha nemei ehe. eth uba eheta gihilla koheta hari panaganna puluwan wei hoda ratakata. kohomath romenia yanne ehe inna nemeine godak aya. awuruddakata withara kalin ekek france giya kiwwa wadi wistharak ahanna une naha kohomada giye kiyala . good luck bro.
     
    • Like
    Reactions: kinkon and 2osama