මම රුමේනිය මෙවෙයි ඉන්නේ බන්.ඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්න
මම රුමේනිය මෙවෙයි ඉන්නේ බන්.ඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්න
ෆාර්ම් ජොබ් අමාරු මොකද කියලා විස්තර කියන්න පුළුවන් ද බන් ?පලයන් ,ෆාර්ම් ජොබ් වලට යන්න එපා,අනිත් ඒවා ඉතින් ඕන කොල්ලෙක්ට කරන්න පුලුවන් ඒවා තමා තියෙන්නෙ.කන්ස්ට්රක්ශන් එහෙමත් ටිකක් අමාරුයි,මහන්සි වෙලා,සීතලෙ එලියෙ වැඩ කරන්න එහෙම සෙට් වෙනවා.ෆාර්ම් නම් මචන් පට්ට අවුල් දන්න විදිහට
මාත් මචන් විඩියො එකකින් දැක්කෙ.ෆාර්ම් ජොබ් අමාරු මොකද කියලා විස්තර කියන්න පුළුවන් ද බන් ?
ඒවගේ වැඩ නම් අපේ උන්ට කොහොමත් අමාරු ඇති මචන් , ඕවට යන උන් ජිවිතේට හරකෙක් බලපු අය නෙවෙයි නේ අනික 500ක් කියන්නේ ඉතින් ප්රශ්චාත් බාගය නෑ ඉතීම් වැඩකරන කොටමාත් මචන් විඩියො එකකින් දැක්කෙ.
හරක් ඉන්න ගාල් තියෙනවා ,ඒ ගාල සම්පුර්ණයෙන් බලන්න ඕන තනි එකා,කෑම දාන්න,ගොම අයින් කරන්න,උදෙ 5 ඉදන් රැ වෙනකන් වැඩ.එක ගාලක හරක් 500 වගෙ ඉන්නවා කියලා කිව්වෙ.හරියට මතක නැ ගාන.ලොකු ගානක් මතක විදිහට.පොඩ්ඩක් යුටියුබ් එකෙ හෙව්වොත් හම්බ වෙයි මචන් විස්තර.කොයි රස්සාවත් අමාරුයි,මෙක අමාරුම ඒවගෙන් එකක් මට එ විඩියො එක බැලුවම දැනුනෙ එහෙම
ඒ ඉස්සර මචං දැන් උන් Develop වේගෙන එනවා . තව අවුරුදු 10 කින් අනිත් EU රටවල් වලට වඩා ඉස්සරහට යයි .EU වලට ගොඩක් Production කරන්නේ රුමේනියාවේ Factory වලරුමේනියාවට කටවහරට කියන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. මෙලෝ වැඩක් නැහැ. පලයන් ඩුබායි.
කොරියාවට වඩා නම් ෆින්ලන්ඩ් පෝලන්ඩ් හොදයි..ඊස්ටර්න් යුරෝප් රටවල් එක්ක ගත්තම. රුමේනියා නම් නොදනී...වෙස්ටර්න් යුරෝපෙ මිනිස්සු රුමේනියන් කාරයොන්ව බලන්නේ හොරු දිහා බලනගානට...මම දන්න කෙනෙක් ගියා. කලින් කොරියාවෙ වැඩ කරපු කෙනෙක්. කොරියාවෙ තරම් නම් පඩි නැහැලු කියල තමයි ආරංචිය. වෙන විස්තර නම් දන්නෙ නෑ
Ithin un horu thama bn, Europe wala serama horakam karanne romanian un jarama jathiyak qualities ehema anthimai namata suddo. Ape un kohoma innawada danna ohe gihinකොරියාවට වඩා නම් ෆින්ලන්ඩ් පෝලන්ඩ් හොදයි..ඊස්ටර්න් යුරෝප් රටවල් එක්ක ගත්තම. රුමේනියා නම් නොදනී...වෙස්ටර්න් යුරෝපෙ මිනිස්සු රුමේනියන් කාරයොන්ව බලන්නේ හොරු දිහා බලනගානට...
මම germany ගියාම දැක්කා රොමාලා පාරෙ සින්දු කියලා සල්ලි හොයනව. ඉතින් බං එහෙම job තියෙයිද?අරුන් Brexit කලේ රොමාලා නිසා නේද?
echchara ganak nathuwa athi un apita wada human devolopment index eke uninne thamathIthin un horu thama bn, Europe wala serama horakam karanne romanian un jarama jathiyak qualities ehema anthimai namata suddo. Ape un kohoma innawada danna ohe gihin