රුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
ඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්නරුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
korea taramnam padi nahalu tama. eth exam kara kara inna kalayak naha ban. mama bonne karanne ehema na itin shape karaganna puluwan kiyala hitanawaමම දන්න කෙනෙක් ගියා. කලින් කොරියාවෙ වැඩ කරපු කෙනෙක්. කොරියාවෙ තරම් නම් පඩි නැහැලු කියල තමයි ආරංචිය. වෙන විස්තර නම් දන්නෙ නෑ
mama bonne naha mchn. mata ita wada dewal tiyanawa karaganna. geyak hadaganna one ammala balaganna one nangi kenek innawa eyawa bandana one.. katta kanna puluwan mahansi wela kiyak hari ithuru karaganna yanneඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්න
ow man than deka thunakata giya. hodata hoyala ballala tama yanneහොදට හොයල බලල පලයන් .ගිය උන් ඉන්නව ජොබ් නැතුව.
ගොතාට නේද චන්දෙ දුන්නේ ?copied from Facebook View attachment 193813
fake news!copied from Facebook View attachment 193813