My small love story

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මම A/L කාලෙ තමා ක්‍රශ් එකක් සෙට් උනෙ.සෙට් උනෙ නැ මම විමසිල්ලෙන් හිටියෙ.මන් එතකොට 18 යි ද කොහෙද, එයා එතකොට 11 හෙ. කොල්ලෙක් නම් හිටියෙ නැ. මොකද එයාලගෙ අම්මලා අපෙ ගමෙ & අපිව අදුරනවා. A/L වලින් පස්සෙ දැක්කෙවත් නැ. එයා දැන් එයාගෙ ලොකෙක ඇති නෙද? මට මතකයි මන් එයා දිහා බලන් ඉදලා එයත් මගෙ දිහා බලපු විදිහ පපුව ඩිග් ඩිග් ගැවා. හුම් ඉස්සර අපෙ පන්තිය ගාවින් එයා යනවා මන් ඉස්සරහින් ඉන්නවා එයා බලන්නෙ වත් නැ. කොහොම හරි මන් පරක්කුවෙලා එද්දි මෙයා පන්තිය දිහා බලන්ගියා. විභාගෙ කාලෙ මන් ක්ලාස් එකෙ ජනෙල් වහද්දි මන් දිහා බලන් හිටියා. එයා දැන් මට හම්බුනෙ ම නැ බන්. එක නිසා වෙන කෙල්ලො ගැන මට හිතෙන්නෙත් නැ.මෙක වෙන්නැති ජීවිතය.මන් එයාගෙන් අහන්න බය උනෙ ගෙදරට අහු උනොත් වස ජන්ජාලෙ වෙනවා කියලා දන්න නිසා.රියල් ආදරෙ කියන්නෙ සෙක්ස් කියන එකම නෙමෙ නෙද බන්? එක මට තෙරුනෙ පස්සෙ.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    GIF by Paul McCartney

    Sad 90 Day Fiance GIF by TLC Europe
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mata school yana kale thibuna crush 2k.
    dan awurudu 3k shape eke karagena yanawa.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    අනේ මට නම් ඕවා තේරෙන්නෙ නෑ, මං තාම සිස්සත්වෙ ලියනවා.:sorry:
     
    • Haha
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඔය වගේ කෙල්ලෝ අමතක කරගන්න බැරි උන සිද්දි ගොඩක් @erozan ගෙ අම්ම නිට්ටාවටම හොඳ කළා. විශ්වදණ්ඩ උරලා දුක ගන්නවා එලියට. දවස් 5-6 න් කෙල්ල අමතක වෙලාම යනවා
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Ado uba @Hecker neweda
    ara game kallata mko une

    Kello dgana epa bn dnma. ubata waha kanna wei. financial independent wela tawa ekekwa balagn puluwn wenkota dagnna sira krnwanm..

    Owa gewal wlta mattu wela unge gewal walin ubwa pressure krnkota ehma tereii.
    ------ Post added on Jan 8, 2023 at 9:26 AM
    Fr fr
    ------ Post added on Jan 8, 2023 at 5:41 PM