pregnancy test kara

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Congratulations 🍾
    Aya dawasakin witara balanna

    me ape 1st day tibba widiha


    C069-EA0-E-EA45-4-EE0-9176-AD523-B1-EBE9-F.jpg


    dekama awanam baya wenna epa ban. elakiri
    False positive wenawa ban. Thawa parak wena dawasaka test karanam hari. Godak welawata pregnant 🤰
    ------ Post added on Jan 9, 2023 at 8:56 AM
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    993
    113
    machan, wife me sare pregnant. athiyantham.. but machan.. pregnancy stripes wala iri dekama pennnawa... namuth ekak la and ekak dark.. ethakota awulak da ban
    ලැබ් එකකට ගිහින් bHCG එකක් කරපන් කියපන් negative positive බලන්න කියල. උබ ඉන්න පැත්තේ MOH එකට ගිහින් මිඩ් වයිෆ් හම්බෙයන්. ගෑනිට ෆෝලික් ඇසිඩ් ගන්න කියපන්.
     
    • Like
    Reactions: chullahattipadopana

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,136
    2,010
    113
    Colombo, Sri Lanka.
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඒකක් ලාවට තමා එන්නෙ. හරි හමන් බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න. ජය වේවා. kids bring joy!
     

    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!

    ඒකක් ලාවට තමා එන්නෙ. හරි හමන් බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න. ජය වේවා. kids bring joy!
    thanks machanla


    Congratulations machan.
    හොඳම දේ රෝහලකට ගිහින් ටෙස්ට් කරගන්න එක
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!:love::love:🙏🙏


    ටෙස්ට් ස්ට්‍රිප් විශ්වාස කරන්න එපා සම්පූර්ණයෙන්ම. මම කෙල්ලෙක්ට පුකේ ඇරලා ඒකි පිස්සු නටන්න අරං ටෙස්ට් කලාමත් දෙකක් නෙගටිව් එකක් පොසිටිව් තිබ්බා :rofl: :rofl: :rofl:

    Congratulations machan.

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!

    congratulation


    bandanam jayatheee

    Good luck 🤞

    good luck dr

    Well done broo..! :love2:

    Success is like sex , every one ready to say congratulations but know body knows how much you have fucked ✌️

    මේ දවස්වල පහසුවෙන් හොයාගන්න පුලුවන් දෙයක් හිඟුරල ....

    ඒක හරිම ගුණයි .... තම්බලා දෙන්න... pregnant අම්මලාට හරිම හොඳයි.

    ඌශ්ණාධික කියල ව්‍යාවහාරයේ එන කිසිම දෙයක් දෙන්න එපා .....

    Lawata awath pregnant. Congratulations

    ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න. දැන් ඕක අනබෙර ගගහා කියන්න එපා මාස දෙකක් තුනක් යනකන් පවුල් දෙකේ අය දැනගත්තම ඇති. දැන් ඉදන් කෑම බීම නින්ද ගැන පොඩ්ඩක් අවධානයෙන් වැඩ කරන්න. දෙන්නම ස්ට්‍රෙස් අඩු routine එකක් maintain කරන්න ට්‍රයි කරන්න.

    Good work.. Keep it out and away :lol:
    thanks
    ------ Post added on Jan 9, 2023 at 6:17 PM

    machan. godak welawata testkit eka hari. mamath first doctor visit eka last week eke giya. Doctor kiuwa danna hamotama kiyanna kiyala, pregnancy confirm karaganna blood test eka karanna epa kiyala. ekath false positive wenna puluwanlu machan. Nikan aparade ekata 3200k wage spend karana eka. hodama de kiuwe, test kit eka positive nam kelinma VOG kenekwa consult karapan. ara blood test eka karana salli nathi bari daruwekta poth path aran denna kiuwa. porage kathawa hari. Scan ekak arenna anith okkoma false positive wenna puluwan. Blood test eka 100% hari na.

    mama chanel kale meya. meya ape akkala dennagema VOG.


    Congratulations!

    mamath yanna inne ethanata thmayiiii..... Delivery karanna hoda hospital monwada ban?
    ------ Post added on Jan 9, 2023 at 6:25 PM
     
    • Like
    Reactions: techhelpme

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Congratz machan. Different Brands 2 kin 2 days wala test karala balanna.
    Umbala try karala karala kalin parawal wala set une naththam, mul weeks 8 godak prawesamen hitapan. Bara wada karanna denna epa.