Bath thali kana hindada lankawe unge kisi shape ekak naththe?
Hame daama noodles, mas thali kana @scurvy wage un shape eke inne kohomeda?





Hame daama noodles, mas thali kana @scurvy wage un shape eke inne kohomeda?
ඒකනම් එතුමගෙ මෑණියන්ගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ.Bath thali kana hindada lankawe unge kisi shape ekak naththe?
Hame daama noodles, mas thali kana @scurvy wage un shape eke inne kohomeda?
![]()

Mahathama nemei ..Angewal wala kisi shape ekak na…වංගෙඩි shape ද?
ඒකනම් එතුමගෙ මෑණියන්ගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ.![]()
I bet god looks better than 99% of ElakiriScurvy koheda shape
No wayI bet god looks better than 99% of Elakiri![]()
Obesity කියන එකයි natural shape එකයි කියන්නෙ දෙකක්නෙ මචන්. Caucasian අය සැප වැඩිවෙලා කාලා මහත් වෙලා බතල වෙනව මිසක් උන් සාමාන්‍ය විදිහට කාලා බීලා ඉදියනන් සාමන්‍යෙන් muscular ඇගවල්. කෙල්ලොන්ගෙ උනත් බහුතරේකගෙ පුකවල් බෝලයි බඩ flat. flat කියන්නෙ තනි flat. පොඩ්ඩක් ලංකාවෙ down south බීච් වල ගිහින් බලපන්කො සුද්දියොන්ගෙ ඇගවල්. (Film වල රගපාන උන් වගේ විශේෂයෙන් maintain කරන මිනිස්සු නෙමේනෙ උන්. Fair sample)ලංකාවේ විතරක් නෙවෙයි ඕක කොහෙත් එහෙමයි.
ගහල බලපන්කො ඇමරිකාවේ obesity කොච්චරද කියලා
ඉස්සර නම් හාර්ඩ්වරකින් නිසා අවුලක් උනේ නෑ.
දැන් ඉතින් ඔෆිස් වල ඉන්න ගමන් තෙල් පිටි කාලා තඩි වෙනවා.