Lankawe un katha wenne…

fatty GIF
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,048
    28,975
    113
    වංගෙඩි shape ද?
    Mahathama nemei ..Angewal wala kisi shape ekak na…

    Wena rateka ta giyama samaharu lassana wela enewa…mata hithenne oya bath gilina hinda kathe wenne 😋

    ඒකනම් එතුමගෙ මෑණියන්ගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ. :yes:🥲
    🤣
    ------ Post added on Jan 9, 2023 at 2:53 PM
     
    • Like
    Reactions: Stimulus mind

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    වලතරයා රෑට රෑට රෑහු කනවා. ඒනිසයි ඕකා ලස්සනට ඉන්නෙ
     
    • Like
    Reactions: dayt0na

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,555
    1
    101,650
    113
    34
    Kalutara
    ස්කර්වියා ශේප්? ආ යූ ෆකින් කිඩින් මී???

    ගොඩක්ම හෙලයන්ගෙ ජාන තමා කේස් එක. ඒකයි කන බොන එව්වයි තමා.
     
    • Like
    Reactions: dayt0na

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,343
    28,088
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලංකාවේ විතරක් නෙවෙයි ඕක කොහෙත් එහෙමයි.
    ගහල බලපන්කො ඇමරිකාවේ obesity කොච්චරද කියලා
    ඉස්සර නම් හාර්ඩ්වරකින් නිසා අවුලක් උනේ නෑ.
    දැන් ඉතින් ඔෆිස් වල ඉන්න ගමන් තෙල් පිටි කාලා තඩි වෙනවා.
     
    • Like
    Reactions: dayt0na

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,983
    23,699
    113
    ලංකාවේ විතරක් නෙවෙයි ඕක කොහෙත් එහෙමයි.
    ගහල බලපන්කො ඇමරිකාවේ obesity කොච්චරද කියලා
    ඉස්සර නම් හාර්ඩ්වරකින් නිසා අවුලක් උනේ නෑ.
    දැන් ඉතින් ඔෆිස් වල ඉන්න ගමන් තෙල් පිටි කාලා තඩි වෙනවා.
    Obesity කියන එකයි natural shape එකයි කියන්නෙ දෙකක්නෙ මචන්. Caucasian අය සැප වැඩිවෙලා කාලා මහත් වෙලා බතල වෙනව මිසක් උන් සාමාන්‍ය විදිහට කාලා බීලා ඉදියනන් සාමන්‍යෙන් muscular ඇගවල්. කෙල්ලොන්ගෙ උනත් බහුතරේකගෙ පුකවල් බෝලයි බඩ flat. flat කියන්නෙ තනි flat. පොඩ්ඩක් ලංකාවෙ down south බීච් වල ගිහින් බලපන්කො සුද්දියොන්ගෙ ඇගවල්. (Film වල රගපාන උන් වගේ විශේෂයෙන් maintain කරන මිනිස්සු නෙමේනෙ උන්. Fair sample)

    Genes වලින්ම Caucasian උන් උස මහතයි muscular. Asian උන් එහෙම නෑ. ඒත් අරුන්ට වඩා මොලේ තියෙනව. ලංකාවෙ උන්ගෙ inactive lifestyle එකයි, ප්‍රෝටින් අවම කෑමයිත් ඒකටම සෙට් උනාම ෆුල් out of shape වෙනව.