Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,740
    113
    දෙහිවල
    එක මැච් එකක් කනාවට දින්නොත් ගව් ගානක් උඩ යනවා, දුර්වල ගැන් හදාගන්නේ නැ
    Season 5 Nbc GIF by The Office
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Match walata monawa unath kamak na dassa average hadagena waniya eyata ona widihata over tika dala.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එක මැච් එකක් කනාවට දින්නොත් ගව් ගානක් උඩ යනවා, දුර්වල ගැන් හදාගන්නේ නැ, ඉතින් ක්‍රිකට් වලට අබ සරනයි
    Ape social media wala haali liyana fanslath wagakiyanna oni itin mewata
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අඩේ ඉන්දියාව WC වලට කලින් AUS NZ ටූනමන්ට් දෙකක් බුක් කරල නේ. උන් මාර ප්‍රෙප් එකක් දෙන්නෙ.

    වෙන ටීම් වල t20 වලට වෙනම සෙට් එකක් odi වලට වෙනම සෙට් එකක් එක්කෝ විවේක ගන්වලා, ඒකට අපේ ටීම් එකේ t20 ගහපු උන්මයි odi වලටත් විවේකයක් දෙන්නේ නැ , අලුත් දක්ෂ කෙනෙක්ට ලේසියෙන් තැනක් දෙන්නේ නැ, ජේෂ්ඨ අය ඇන්ජි, චන්දි වගේ අය සංචිතයේ වත් නැ, එක මැච් එකක් කනාවට දින්නොත් ගව් ගානක් උඩ යනවා, දුර්වල ගැන් හදාගන්නේ නැ, ඉතින් ක්‍රිකට් වලට අබ සරනයි

    අපිට ප්ලේයර්ස්ල නැනෙ. පූල් එක හරි පොඩියි. දන්න කාලෙ ඉඳල T20 ODI එක ස්කොඩ් එක තමා.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඉන්දියාවේ අලුතෙන් බස්සපු fast bowlersලා ටිකම ඇති අපේ ටීම් එක ගැන මනින්න, එක්කෝ අපි අලුතින් fast bowler කෙනෙක් බැස්සුවොත් උ ඉන්ජරි, මාලිගෙනුයි කුලෙයගෙනුයි පස්සේ අපිට ලයින් ඇන් ලෙන්ත් බෝල කරන යෝකර් දාන වේග පන්දු යවන්නන් ඇත්තෙම නැ, දැන් ඉන්න උන් පුස් නාම්බෝ වගේ, ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත් අපේ රටට වෙච්ද දේම තමා දුකයි

    මුං හින්දා අලුත් අවුරුද්දම මුසලයි තරගාවලියම පරාදයි
    ------ Post added on Jan 15, 2023 at 5:19 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    ලොල් සාගරයයි!
    වැන්ඩසේ බොර්න් අගේන් බැල්ලිගෙ පුතා ටීම් එකේ ඉන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ
    ඕකා අන්තිමට විකට් එකක් ගත්ත කාලේ සංගත් ටීම් එකේ හිටියා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,972
    165,892
    113
    එකමත් එක රටක
    වෙල්ලා ව අයින් කරල තියෙන්නේ ඇයි බන් ?
    ඌ නේ කලින් එකේ ලකුණු ටිකක් ගහල් දුන්නේ.

    ඒ මැච් එකේ දකුණත් උන් දෙන්නෙක් ගහගෙන යනකොට ඌට ඕවර් දුන්නෙත් නෑ . ඕවර් 2යි දැම්මේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    වෙල්ලා ව අයින් කරල තියෙන්නේ ඇයි බන් ?
    ඌ නේ කලින් එකේ ලකුණු ටිකක් ගහල් දුන්නේ.

    ඒ මැච් එකේ දකුණත් උන් දෙන්නෙක් ගහගෙන යනකොට ඌට ඕවර් දුන්නෙත් නෑ . ඕවර් 2යි දැම්මේ
    master mind bn,apita ova therenne ne :lol:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ලොල් සාගරයයි!
    වැන්ඩසේ බොර්න් අගේන් බැල්ලිගෙ පුතා ටීම් එකේ ඉන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ
    ඕකා අන්තිමට විකට් එකක් ගත්ත කාලේ සංගත් ටීම් එකේ හිටියා.
    උබෙ ප්‍රශ්නෙම උත්තරේ තියෙනව බන් ඌ ටීම් එකට එන හේතුව :yes:
     
    • Sad
    Reactions: kasun_kbp

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    ඉන්දියාවේ අලුතෙන් බස්සපු fast bowlersලා ටිකම ඇති අපේ ටීම් එක ගැන මනින්න, එක්කෝ අපි අලුතින් fast bowler කෙනෙක් බැස්සුවොත් උ ඉන්ජරි, මාලිගෙනුයි කුලෙයගෙනුයි පස්සේ අපිට ලයින් ඇන් ලෙන්ත් බෝල කරන යෝකර් දාන වේග පන්දු යවන්නන් ඇත්තෙම නැ, දැන් ඉන්න උන් පුස් නාම්බෝ වගේ, ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත් අපේ රටට වෙච්ද දේම තමා දුකයි

    මුං හින්දා අලුත් අවුරුද්දම මුසලයි තරගාවලියම පරාදයි
    ------ Post added on Jan 15, 2023 at 5:19 PM
    Ithin bung doemstic school level eka 1980,1990 ta match wena widiyata thiyanakota mungen performance balaporthu wenna ba

    Dan balapan Chamika ya Kapawima, gamma, unanduwa okkoma thibilath talent eka na international level ekata

    Ewa eka para hadanna ba. Min 10 years wath yanawa goda danna.

    2004 malinga, kule enakota thibaa cricket newee dan thiyanne. 2008n passe cricket next level ekata godak ratawal giyaa

    api thama inne 90s system ekee domestic and school

    dan inna players lata banala wadak na, un karanne unge uparimaya

    mun dan heta UAE ekka gahuwoth aniwa 300+ gahanawa mokada standard eka adu nisa. Test playing nation ekake welath kalaya ekka upgrade wela na system eka
     
    • Like
    Reactions: beam_tech

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අපේ සිලෙක්ෂන් එකේ ඉන්න උන්ව පන්නන්න ඕන ඔක්කොටම ඉස්සල්ලා, මුං බීලා ඉන්නැද්දිද කොහෙද ටීම් එක සිලෙක්ට් කරන්නේ වෙල්ලට කරලා තියෙන දේ පේනවනේ ලොන්ත පකයින්ව දානවා දක්සයෝ එලියේ