West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    AFG සෙට් එක නම් හොදට perform කරනවා බන්, IND match එකේ සුපිරි ගේමක් දුන්නේ.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,993
    1
    11,366
    113
    Afghan dinna eka hondai.melo rahak na ape un nan.nakiyo tika obagena. Podi kollo tikata chance ekak dunna nan experience eka hari gnnwa

    lahiru samarakon nikan game yanwa wagene bola danne 🥱
    ------ Post added on Nov 1, 2024 at 9:18 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,993
    1
    11,366
    113
    අඩෝ දින්නද
    මම අපේ උන්ගෙ අන්තිම ඕවරේ බලල නිකන් හිටිය පරදියි කියල.
    dinna dinna ape un supiriyta bowl kala.20 ganakin dinna :lol:

    Mokak Ganda BN kiywanns
    hong kong sixes :cool::love:
    ------ Post added on Nov 1, 2024 at 3:54 PM

    indian,england naki tikata gahanawane wadagena :lol:

    next ape match eka thiyenne balahalla.nepal ekka
    ------ Post added on Nov 2, 2024 at 1:06 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    කලින් Editions වලට වඩා වෙනස් වෙලා නේද දැන්.. :rolleyes:

    ඒ කාලේ රෝස, කහ, තැඹිලි පාට Dukes ball වලින් ගැහුවේ, Artificial turf එකක. ඒ බෝලේ හැබැයි හොඳට පේනවා. 31 න් Retire වෙන්න ඕන. All stars team එකකුත් හිටියා. :love:

    IMG_5869.jpeg