- 5GHz බෑන්ඩ් එක කියන්නේ මොකක්ද?
- මේක 5G ර්ව්ටර් එකක්ද?
- වෙනම සිම් ඕනේද, Airtel/Hutch වලට?
- මේක සමහර පෝන් වලට (තාත්තගේ Huawei ) WiFi ඩිස්කනෙක්ට් වෙනවා.
$12 Pro Cat-6 routermokakda me router eka ?
තාත්තගේ පරණ හුවාවි පෝන් එකේ සැරින් සැරේ Wifi ගිහින් එනවා, මන් ගත්තු සෙලර්ගෙන් ඇහුවා එයා කිව්වා පරණ ඇන්ඩ්‍රොඩ් පෝන් Random Mac Address වලට සපෝර්ට් නැති හින්දලු එහෙම වෙන්නේ.ඔය 5g කියන්නෙ freaquency එක 5ghz. ඕන router එකක තියෙනව.
ඔය router එක අවුල් කීයල දැක්ක ම්න්.
5GHz kiyanne wifi band ekak. godak speed wifi transfer speed ekk ganna puluwan 5GHz band eken wifi connect unoth.eth 5GHz wala coverage aduyi.View attachment 194748
- 5GHz බෑන්ඩ් එක කියන්නේ මොකක්ද?
- මේක 5G ර්ව්ටර් එකක්ද?
- වෙනම සිම් ඕනේද, Airtel/Hutch වලට?
- මේක සමහර පෝන් වලට (තාත්තගේ Huawei ) WiFi ඩිස්කනෙක්ට් වෙනවා.
Phone එක on එකේ තියෙද්දිත් Mac change වෙනවද.තාත්තගේ පරණ හුවාවි පෝන් එකේ සැරින් සැරේ Wifi ගිහින් එනවා, මන් ගත්තු සෙලර්ගෙන් ඇහුවා එයා කිව්වා පරණ ඇන්ඩ්‍රොඩ් පෝන් Random Mac Address වලට සපෝර්ට් නැති හින්දලු එහෙම වෙන්නේ.
Ehema ekak na. Mata Dialog eken S12 Pro router ekak dunna giya avurudde. High end postpaid users la ta denava. Giya maase indan samahara prepaid users la tath denava.$12 Pro Cat-6 router
තාම හාබර් එකෙන් ටිකයි නිදහස් කරලා තියෙන්නේ, ඩයලොග්/SLT-mobitel කිසිම කස්ටමර් කෙනෙක්ට දෙන්නේ නෑ, බ්ලැක් මාර්කට් එෆ් බී එකේ ගන්න තියනවා. අන්ලොක් තියනවා රු 5000 ඉඳන්.
SLT Fiber nokia router eke 5ghz nehe bnඔය 5g කියන්නෙ freaquency එක 5ghz. ඕන router එකක තියෙනව.
ඔය router එක අවුල් කීයල දැක්ක ම්න්.
ජරාවක් නේ. fibre දීල wifi වලින් bandwidth එක හිරවෙනව. මුලින් ආව huawei එකනම් හොඳයි. routers එන්න එන්න ජරාව ගෙන්නන්නෙ. දැන් එන 4G ඒවත් ජරාවනෙ.SLT Fiber nokia router eke 5ghz nehe bn
Wifi 90mbps enawa, etanin eha awit ne mata meken.ජරාවක් නේ. fibre දීල wifi වලින් bandwidth එක හිරවෙනව. මුලින් ආව huawei එකනම් හොඳයි. routers එන්න එන්න ජරාව ගෙන්නන්නෙ. දැන් එන 4G ඒවත් ජරාවනෙ.