Answered New Dialog/SLT $12 Pro router gaththu aya enna

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    • 5GHz බෑන්ඩ් එක කියන්නේ මොකක්ද?
    • මේක 5G ර්ව්ටර් එකක්ද?
    • වෙනම සිම් ඕනේද, Airtel/Hutch වලට?
    • මේක සමහර පෝන් වලට (තාත්තගේ Huawei ) WiFi ඩිස්කනෙක්ට් වෙනවා.
    IMG_20230117_081822.jpg
     
    • Like
    Reactions: Kavindu1221

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    mokakda me router eka ?
    $12 Pro Cat-6 router
    තාම හාබර් එකෙන් ටිකයි නිදහස් කරලා තියෙන්නේ, ඩයලොග්/SLT-mobitel කිසිම කස්ටමර් කෙනෙක්ට දෙන්නේ නෑ, බ්ලැක් මාර්කට් එෆ් බී එකේ ගන්න තියනවා. අන්ලොක් තියනවා රු 5000 ඉඳන්.
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඔය 5g කියන්නෙ freaquency එක 5ghz. ඕන router එකක තියෙනව.
    ඔය router එක අවුල් කීයල දැක්ක ම්න්.
    තාත්තගේ පරණ හුවාවි පෝන් එකේ සැරින් සැරේ Wifi ගිහින් එනවා, මන් ගත්තු සෙලර්ගෙන් ඇහුවා එයා කිව්වා පරණ ඇන්ඩ්‍රොඩ් පෝන් Random Mac Address වලට සපෝර්ට් නැති හින්දලු එහෙම වෙන්නේ.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    • 5GHz බෑන්ඩ් එක කියන්නේ මොකක්ද?
    • මේක 5G ර්ව්ටර් එකක්ද?
    • වෙනම සිම් ඕනේද, Airtel/Hutch වලට?
    • මේක සමහර පෝන් වලට (තාත්තගේ Huawei ) WiFi ඩිස්කනෙක්ට් වෙනවා.
    View attachment 194748
    5GHz kiyanne wifi band ekak. godak speed wifi transfer speed ekk ganna puluwan 5GHz band eken wifi connect unoth.eth 5GHz wala coverage aduyi.

    oya router eka 5G newei.4G+ router ekak.4G LTE category 6 supported.(dialog,SLT,bell anith models cat.4 ewa)dialog broadband network eke 75MHz bandwidth ekak thiyenawa.un gamwalath godak welawata 2300MHz band eke 20MHz, 15MHz wenama dala thiyenawa dan.oya router eka 4G+ nisa bandwidths 2tama same time connect wenna puluwan.eka nisa stable speed ekk wagema normal routers walata wada wadi speed ekak ganna puluwan.

    aranchi widiyata oya router eka b1, b3, b8, b41, b40 supported.eka nisa unlock kaloth lankawe okkoma networks use karanna puluwan.
     
    • Like
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    ඕක ලෙඩ ගොඩක් Restart වෙන එක Wifi Disconnect වෙන එක , On වෙන්නේ නැති එක සහ බූට් වෙන්න වෙලා යන එක උපන් ගෙයි ලෙඩ ☹️
    5G කියන්නේ 5GHz WiFi ගැන නැතිව 5G Mobile Network නෙවෙයි
     
    • Haha
    Reactions: Kavindu1221

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,955
    23,846
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තාත්තගේ පරණ හුවාවි පෝන් එකේ සැරින් සැරේ Wifi ගිහින් එනවා, මන් ගත්තු සෙලර්ගෙන් ඇහුවා එයා කිව්වා පරණ ඇන්ඩ්‍රොඩ් පෝන් Random Mac Address වලට සපෝර්ට් නැති හින්දලු එහෙම වෙන්නේ.
    Phone එක on එකේ තියෙද්දිත් Mac change වෙනවද.
    seller ගැලවෙන්න ඕක කියන්න ඇත්තෙ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    2.4g tama normal wifi, 5g kianne extended wifi. oya router eke signal strength ekai range ekai wadi.

    oya koi G awat slt line eka taran stable na mokak wath taama

    1673935457555.jpeg
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    $12 Pro Cat-6 router
    තාම හාබර් එකෙන් ටිකයි නිදහස් කරලා තියෙන්නේ, ඩයලොග්/SLT-mobitel කිසිම කස්ටමර් කෙනෙක්ට දෙන්නේ නෑ, බ්ලැක් මාර්කට් එෆ් බී එකේ ගන්න තියනවා. අන්ලොක් තියනවා රු 5000 ඉඳන්.
    Ehema ekak na. Mata Dialog eken S12 Pro router ekak dunna giya avurudde. High end postpaid users la ta denava. Giya maase indan samahara prepaid users la tath denava.

    Last year batch S12 Pro eke overheating, WiFi disconnect wena issue ekak thibba. Aluth firmware models tikak hondai. Hebai boot wenna winadi dekakwath yanava.

    Dialog eken dan denava SLT818H kiyana Cat6 router model ekakuth. Ekath hondai.

    SLT Prepaid 4G broadband patangannava February indan ekatath S12 Pro model eka thamai. Owa thanai harbour eke dan awilla thiyenne
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,955
    23,846
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    SLT Fiber nokia router eke 5ghz nehe bn
    ජරාවක් නේ. fibre දීල wifi වලින් bandwidth එක හිරවෙනව. මුලින් ආව huawei එකනම් හොඳයි. routers එන්න එන්න ජරාව ගෙන්නන්නෙ. දැන් එන 4G ඒවත් ජරාවනෙ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,775
    6,351
    113
    ගග අද්දර
    ජරාවක් නේ. fibre දීල wifi වලින් bandwidth එක හිරවෙනව. මුලින් ආව huawei එකනම් හොඳයි. routers එන්න එන්න ජරාව ගෙන්නන්නෙ. දැන් එන 4G ඒවත් ජරාවනෙ.
    Wifi 90mbps enawa, etanin eha awit ne mata meken.