කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් මරලා 😥😥

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    මෙන්න ජෙප්පෝ වෙසියෝගේ වැඩ,

    "ඝාතනයට සම්බන්ධ සැකකරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරී සරසවි සිසුවෙකු බව අනාවරනවා කරගෙන ඇත."
    Colombo science eke kohed yko peretto🤣🤣🤣ub campus ekkt wassakt wth gihin na neda
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    අඩෝ හිතපන් උඹ ඒ කෙල්ලගේ අම්ම හරි තාත්ත හරි කියලා. කොහොමද බන් ඒ වගේ දෙයක් ඇස් වලින් බලන්නේ. මට නම් හිත ගන්න බෑ ඒ දෙමවුපියෝ මේ වෙලේ විඳින දුක. මොකා උනත් ඕක කරපු එකා නම් අමු පහර බල්ලෙක්. නීතියක් වැඩක් නැහැ උව මරලම දාන්න ඕන. 😢😢😢
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,305

    පිස්සු කෙලින්න එපා යකෝ
    සුවර් එකට ඕකි වේස වැඩක් කරලා මාට්ටු වෙලා ඇති.

    ඔය හැත්ත ඔහොමමමයි
    බෙල්ලටම කොටලා ඇත්තේ ඒකනේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිස්සු කෙලින්න එපා යකෝ
    සුවර් එකට ඕකි වේස වැඩක් කරලා මාට්ටු වෙලා ඇති.

    ඔය හැත්ත ඔහොමමමයි
    බෙල්ලටම කොටලා ඇත්තේ ඒකනේ
    උබේ පවුලේ කවුරුහරි ගෑනියෙකුත් වේසකමේ ගිහින් මළා ද? මාර දැනුමක්නේ උබට තියෙන්නෙ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,305
    113
    උබේ පවුලේ කවුරුහරි ගෑනියෙකුත් වේසකමේ ගිහින් මළා ද? මාර දැනුමක්නේ උබට තියෙන්නෙ..
    උඹ 1990 ගණන් වල ඉඳන් කෝමා එකක ඉඳලා අදද ඇහැරුනේ. උඹට ඒ ගැන දැනුමක් නැත්තේ එකද
    උඹේ ගැණිත් පිට ගිහින් දරාගන්න බැරිවද කෝමා එකකට වැටුනේ?
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ 1990 ගණන් වල ඉඳන් කෝමා එකක ඉඳලා අදද ඇහැරුනේ. උඹට ඒ ගැන දැනුමක් නැත්තේ එකද
    උඹේ ගැණිත් පිට ගිහින් දරාගන්න බැරිවද කෝමා එකකට වැටුනේ?
    හම්මට 1990 ඉදන් කොල්ලෙක්ගෙන් පිහි පාරවල් කාල මැරුණ කෙල්ලො සේරම වේසකමේ ගිය උන්ද? නිකං චරිත සහතික නොදී පලයන් හුත්තෝ යන්න..
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    අඩෝ හිතපන් උඹ ඒ කෙල්ලගේ අම්ම හරි තාත්ත හරි කියලා. කොහොමද බන් ඒ වගේ දෙයක් ඇස් වලින් බලන්නේ. මට නම් හිත ගන්න බෑ ඒ දෙමවුපියෝ මේ වෙලේ විඳින දුක. මොකා උනත් ඕක කරපු එකා නම් අමු පහර බල්ලෙක්. නීතියක් වැඩක් නැහැ උව මරලම දාන්න ඕන. 😢😢😢
    As a person with kids, that should be the most painful human experience ever.

    පිස්සු කෙලින්න එපා යකෝ
    සුවර් එකට ඕකි වේස වැඩක් කරලා මාට්ටු වෙලා ඇති.

    ඔය හැත්ත ඔහොමමමයි
    බෙල්ලටම කොටලා ඇත්තේ ඒකනේ
    huttiye wesa kame giyanam ata arala danna ona maranna mokatada topit e godemai
    ------ Post added on Jan 17, 2023 at 9:44 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හප්පා දෙන්නම මෙඩ්ඩොද? පොත්වලම ඉදලා ගෙවල් අස්සෙම හැදිලා කැම්පස් එකෙන් සමාජෙට බැස්සම ඔහොම තමා බං. පොඩි දෙයක් දරාගන්න බෑ ජීවිතේට රිජෙක්ශන් ෆේලියර් කියන දේවල් විදලා නෑ. එතකොට එකපාරට මොකක් හරි මගුලක් උන ගමන් සිස්ටම් අවුල් යනවා.

    ප.ලි :- මෙහෙම සීන් එකකුත් තියනවා හැබැයි සමහර ගොන් ගෑනු එෆෙයා එකක් නවත්තන්න යන වෙලාවට එහෙම කොල්ලගෙත් හිත අඩුවෙන් රිදෙන විදියට ශේප් එකේ නවත්තන්නෙ නැතුව උගෙ දුර්වලකම් අඩුපාඩුකම් මූණටම කිය කිය ඌව humiliate කර කර බල්ලෙක්ට වගේ බැනලා නවත්තන්නෙ. එතකොට නං ඉතිං පට්ටම ඉවසීමක් සහ ඒ අවුල් වෙලෙත් සිස්ටම් අවුල් නොයා වැඩකරන බ්‍රේන් එකක් තියන එකෙක් ඇරෙන්න අනිත් ඕන එකෙක්ට ඇදලා අරින්න තමා හිතෙන්නෙ
    Here we go again generalizing a whole spectrum based on a random incident. මං පෞද්ගලිකව දන්න ඕන තරම් මෙඩිසින් කරපු අය ඉන්නවා බූට් කාපු, ජීවීතේ අනන්තවත් පසුබෑම් වලට ලක් වෙලා මේ වෙනකොට කිසිම අවුලක් නැතුව ජීවීතේ ගෙනියන. අනිත් එක මේ girl and boy science faculty එකේ නේද?
    උබ මේ generalize කරන විදියට, "පොත් වලම ඉදලා ගෙවල් අස්සෙම හැදිලා කැම්පස් එකෙන් සමාජයට බැස්සම......." , මේ විදියට කියන උඹ වගේ උන්වත් generalize කරන්න පුලුවන් මොකක් හරි කුහක කමක් නිසා මෙහෙම කියනව කියලා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    Colombo science eke kohed yko peretto🤣🤣🤣ub campus ekkt wassakt wth gihin na neda
    peretto wenna onee naa kolla nam aragala facecut tiyenne fb pics baluwama. aniwa aragala buwek wenna onee ekanee kella maru wenna hadala tiyenne. antaree iye protest eken passe aragala karayonge poddak nagala atte :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :angry::angry:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Here we go again generalizing a whole spectrum based on a random incident. මං පෞද්ගලිකව දන්න ඕන තරම් මෙඩිසින් කරපු අය ඉන්නවා බූට් කාපු, ජීවීතේ අනන්තවත් පසුබෑම් වලට ලක් වෙලා මේ වෙනකොට කිසිම අවුලක් නැතුව ජීවීතේ ගෙනියන. අනිත් එක මේ girl and boy science faculty එකේ නේද?
    උබ මේ generalize කරන විදියට, "පොත් වලම ඉදලා ගෙවල් අස්සෙම හැදිලා කැම්පස් එකෙන් සමාජයට බැස්සම......." , මේ විදියට කියන උඹ වගේ උන්වත් generalize කරන්න පුලුවන් මොකක් හරි කුහක කමක් නිසා මෙහෙම කියනව කියලා.
    මුන් හිතන්නෙ කැම්පස් යන උන් මේ කෑම පෙට්ටියෙ කෑම කාලා පැය 24ම පාඩන් කරල යනව කියල. කැම්පස් යන්නෙ කොහොම හරි කරල ගේමක් ගහගත්ත උන්.