Apple Care warranty for MBP

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔයා කරගත්තද වැඩේ
    ඔව් මචන් දැනුයි ගොඩ දාගත්තේ. ඒකත් online region එක Ausi වලට මාරු කරලා Ausi වල credit card එකකින්.

    අද ගියා. Abans එකෙන් check කලාම කිව්වා Ausi ගත්ත ඒවාට උන්ට දන්නා බැලූ Apple Care විතරක්වත්.
    ඊට පස්සේ https://checkcoverage.apple.com/ එකේ බැලුවමත් සමහර වෙලාවට පෙන්නුවා "Eligible for AppleCare+ renewal" කියලා. එකේ checkout ගියාම Ausi region එකේ card එකක් අහනවා (specifically කියනවා ඒක). හෙටට මාසයක් වෙනවා lap එක අරන්. Ausi ගත්ත ඒවාට online purchase කරන්න පුළුවන් දවස් 30ක් ඇතුලත විතරයි . ඊට පස්සෙනම් දවස් 60ක් ඇතුලත Apple Store එකකට ගෙනියන්න ඕනෙලු.. කොහොමහරි cousinට දැන් කතා කරලා උගේ card එකෙන් දාගත්තා. දැන් ගොඩ 😁😄

    If you need AppleCare + you can still purchase (after the expiry of 7 days) it within 30 days on-line and within 60 days at an Apple Store (inspection of Mac and proof of purchase are required)

    Thanks a lot for this.

    Got it sorted only because I found this info from you. Got it sorted online, just now (17th of Dec is the purchase date)
    ------ Post added on Jan 16, 2023 at 6:37 PM

    කවදා මේ රට ගොඩ එද දන්නේ නෑ බන්
    දන්නැති හු**වල් වලට පොර වගේ talk දෙන උබල වගේ ගොබිලයෝ ඉද්දි මේ රට ගොඩ දාන එක හීනයක් තමා .. ඒක උබම දන්නා එක ලොකු දෙයක් :)
    ------ Post added on Jan 16, 2023 at 6:39 PM

    free nemei apple care thibbath $299 da koheda gannawa accident damage walata.
    ehema baluwama padui, hena careless kenekta arenna ohoma deyak wenna puluwan chance ekath adui.
    ඔව් ඔව් site එකේ තිබ්බේ එහෙම තමා.. අවුලක් නැ ඒත් . Abans එකේ 1 lak + යනවා කිව්වා 2 years AppleCare දාන්න. Ausi region එකෙන් ගත්තම 30k වගේ යන්නේ අවුරුද්දට AppleCare+ ම
    ------ Post added on Jan 16, 2023 at 6:41 PM
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,708
    2,186
    113
    ඔව් මචන් දැනුයි ගොඩ දාගත්තේ. ඒකත් online region එක Ausi වලට මාරු කරලා Ausi වල credit card එකකින්.

    අද ගියා. Abans එකෙන් check කලාම කිව්වා Ausi ගත්ත ඒවාට උන්ට දන්නා බැලූ Apple Care විතරක්වත්.
    ඊට පස්සේ https://checkcoverage.apple.com/ එකේ බැලුවමත් සමහර වෙලාවට පෙන්නුවා "Eligible for AppleCare+ renewal" කියලා. එකේ checkout ගියාම Ausi region එකේ card එකක් අහනවා (specifically කියනවා ඒක). හෙටට මාසයක් වෙනවා lap එක අරන්. Ausi ගත්ත ඒවාට online purchase කරන්න පුළුවන් දවස් 30ක් ඇතුලත විතරයි . ඊට පස්සෙනම් දවස් 60ක් ඇතුලත Apple Store එකකට ගෙනියන්න ඕනෙලු.. කොහොමහරි cousinට දැන් කතා කරලා උගේ card එකෙන් දාගත්තා. දැන් ගොඩ 😁😄
    මගේ එකේ අද පෙනනවා ඇපල් කෙයා + එක. මන් දානවද නැද්ද කියලා කල්පනා කරේ. 3 year purchase කරොත් 95ක් විතර යනවා නේ. තෙරුමක් තියෙයිද කියලා හිතාගන්න බැ.

    Btw උබේ එකේ මැග්සෙෆ් 3 ද කෙබල් එක
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මගේ එකේ අද පෙනනවා ඇපල් කෙයා + එක. මන් දානවද නැද්ද කියලා කල්පනා කරේ. 3 year purchase කරොත් 95ක් විතර යනවා නේ. තෙරුමක් තියෙයිද කියලා හිතාගන්න බැ.

    Btw උබේ එකේ මැග්සෙෆ් 3 ද කෙබල් එක
    ow Magsafe 3
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ටික කලයක් යුස් කරද්දි කෙබල් එක වැඩ නැතිව ගියොත් ත්‍රෙඩ් එක අප්ඩෙට් කරන්න.
    Ela machan.
    හැබැයි දැනට use කරන්නේ office එකේ එකේ cable එක..
    ඒක හරි කෙල උනොත් කියන්නම්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,708
    2,186
    113
    Ela machan.
    හැබැයි දැනට use කරන්නේ office එකේ එකේ cable එක..
    ඒක හරි කෙල උනොත් කියන්නම්
    එකත් මැග්සෙෆ් 3 ද? කොච්චර කල් යුස් කරාද