චටාස්!!! අම්මෝ කම්මුල් පාර 😖😖😖

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    e17665031e71704a0cae11795ce498ac.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,028
    1
    61,162
    113
    Mother Earth
    oka mokakda ban
    real world genuine slap ekak balaganin :lol:


    මට ඔහොම ගැහුවා නම් අනිවා හමුදුරුවෙක් කියලා බලන්නේ නෑ මුණ පොඩි වෙන්න දෙකක් අනිනවා. 🙂

    ඒ වුනාට පව් බන් ඒ කෙල්ල. මට නම් දුක හිතුන 😑
    ------ Post added on Jan 19, 2023 at 11:20 AM
     
    • Like
    Reactions: Naughty Putha

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට ඔහොම ගැහුවා නම් අනිවා හමුදුරුවෙක් කියලා බලන්නේ නෑ මුණ පොඩි වෙන්න දෙකක් අනිනවා. 🙂

    ඒ වුනාට පව් බන් ඒ කෙල්ල. මට නම් දුක හිතුන 😑
    ------ Post added on Jan 19, 2023 at 11:20 AM
    ow ganunta gahana eka nam paw thamai. Russian wesa hatta biwwama ohoma thami.
     
    • Like
    Reactions: Gunther

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සම්පූර්ණ සිද්දිය දන්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි :baffled:
     
    • Haha
    Reactions: dilann

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    If I remember correctly, this happened a while back in a russian speaking community in a foreign country. Prior to that slap the girl was verbally abusing the guy saying all sort of cuss words. You can hear one friend of the guy trying to calm the guy down. But it was the guy who instigated the whole incident saying something nasty towards the girl. My memory of this video may be bit shaky but this is the context in a nutshell.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    මට ඔහොම ගැහුවා නම් අනිවා හමුදුරුවෙක් කියලා බලන්නේ නෑ මුණ පොඩි වෙන්න දෙකක් අනිනවා. 🙂

    අනිවා මාත් එහෙමයි. මුන් සිවුරක් දාගත්තම හිතන්නේ ඕනම දෙයක් කරන්න ලයිසන් එකක් ලැබුණා කියලා. නියම විදියට භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කරගෙන අල්පේච්ව ජීවත් වෙනවා නම් මිනිස්සු හැමදාම භික්ෂූන් වහන්සේලත් එක්ක ඉන්නවා. පන්සල වටේ පල්ලි සීයක් දැම්මත් මිනිස්සු ඒවට යන්නේ නෑ.