
oka mokakda ban
real world genuine slap ekak balaganin
oka mokakda ban
real world genuine slap ekak balaganin
ow ganunta gahana eka nam paw thamai. Russian wesa hatta biwwama ohoma thami.මට ඔහොම ගැහුවා නම් අනිවා හමුදුරුවෙක් කියලා බලන්නේ නෑ මුණ පොඩි වෙන්න දෙකක් අනිනවා.
ඒ වුනාට පව් බන් ඒ කෙල්ල. මට නම් දුක හිතුන
------ Post added on Jan 19, 2023 at 11:20 AM
oka mokakda ban
real world genuine slap ekak balaganin
අනිවා මාත් එහෙමයි. මුන් සිවුරක් දාගත්තම හිතන්නේ ඕනම දෙයක් කරන්න ලයිසන් එකක් ලැබුණා කියලා. නියම විදියට භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කරගෙන අල්පේච්ව ජීවත් වෙනවා නම් මිනිස්සු හැමදාම භික්ෂූන් වහන්සේලත් එක්ක ඉන්නවා. පන්සල වටේ පල්ලි සීයක් දැම්මත් මිනිස්සු ඒවට යන්නේ නෑ.මට ඔහොම ගැහුවා නම් අනිවා හමුදුරුවෙක් කියලා බලන්නේ නෑ මුණ පොඩි වෙන්න දෙකක් අනිනවා.