මහනුවර වර්ෂ 1812දී....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මෙන්න තවත් ලස්සන පැරණි ලංකවේ චිත්‍රයක්. නුවර කොහේ තියන තැනක්ද මේ? මේ චිත්‍රය ඇඳල තියෙන්නේ වර්ෂ 1812දී පමණ William Lyttelton කියන බ්‍ර්තාන්‍ය ජාතිකයෙක්. මේ චිත්‍රය නම් කරලා තියෙන්නේ "Tombs of the Kandyan Kings at the north end of the town of Kandy".
    මේ තැන කොහෙද බන්?

    @001flyD

    Tombs-of-the-Kandyan-Kings-at-the-north-end-of-the-town-of-Kandy-c-1812.jpg

    පොටෝ LINK
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,829
    784
    113
    මෙන්න තවත් ලස්සන පැරණි ලංකවේ චිත්‍රයක්. නුවර කොහේ තියන තැනක්ද මේ? මේ චිත්‍රය ඇඳල තියෙන්නේ වර්ෂ 1812දී පමණ William Lyttelton කියන බ්‍ර්තාන්‍ය ජාතිකයෙක්. මේ චිත්‍රය නම් කරලා තියෙන්නේ "Tombs of the Kandyan Kings at the north end of the town of Kandy".
    මේ තැන කොහෙද බන්?

    @001flyD

    Tombs-of-the-Kandyan-Kings-at-the-north-end-of-the-town-of-Kandy-c-1812.jpg

    පොටෝ LINK
    ඉස්සර රජවරු ආදාහනය කරලා කොත් හදල තියෙන්නෙ අස්ගිරිය ගෙඩිගේ භූමියේ. එක් වෙන්න පුළුවන්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    1812 suddanta uda ratata yanna puluwan kamak thibunada? Lankawa yatath karagathe 1815 ne?
    උන් ආවා දූත සේවා වලට, ඔත්තු බලන්න වගේ දේවල් වලට
    එහෙම ලොකුවට restrictions තිබුණේ නෑ මං හිතන්නේ