House of Fashion
මෙතනට ගිහින් තරහ ගන්නෙ නැතුව එලියට ආපු කෙනෙකුගෙන් අබ මිටක් අරන් එන්න.
හැමෝම ගහගත්තෙ නැහැ, නමුත් බැනල ආපු මම වගේ අයත් ඉන්නව.
ප්රධානතම හේතුව: මේකෙ වැඩ කරන උන් customersලට කතා කරන්නේ private bus කොන්දොස්තරල වගේ. උන්ට කිසිම training එකක් දීල නැහැ.
Managersල සේරම Forces හිටපු උන්. ඉතින් ගෝඨාභය රට කරා වගේ තමයි