House of Fashion ගැන

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    House of Fashion

    මෙතනට ගිහින් තරහ ගන්නෙ නැතුව එලියට ආපු කෙනෙකුගෙන් අබ මිටක් අරන් එන්න.

    හැමෝම ගහගත්තෙ නැහැ, නමුත් බැනල ආපු මම වගේ අයත් ඉන්නව.

    ප්‍රධානතම හේතුව: මේකෙ වැඩ කරන උන් customersලට කතා කරන්නේ private bus කොන්දොස්තරල වගේ. උන්ට කිසිම training එකක් දීල නැහැ.
    Managersල සේරම Forces හිටපු උන්. ඉතින් ගෝඨාභය රට කරා වගේ තමයි :D
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oke inna staff eken sizes ehema tianawada kiala ahuwath balannewath natiwa kianne kelinma ne kiala.. Google reviews balanna eketh tianawa oya Manager kenek gana dala
     
    • Like
    Reactions: moveon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    අපේ ගෙදර වරෙන් දෙන්න
    එන්න කලින් කියපන් අබ ගේන්නත් එපෑ
    ටිකක සින්හලත් වගේ මුස්ලිම් වෙන්න හැදුවට
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කපා කපා කෑලි කපා කියලා සිස්ටම් චේන්ජ් කරලනේ තියෙන්නේ.😂😂
    ලව් කේස් එහෙකදි උනත් කපලම තමා පස්ස බලන්නේ.🤣👹
    ඒ නිසා ඕවා ගනන් ගන්න එපා. 🤭🤭
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    matanam awulak wela na ban. habai thiyena redinam patta balai, paranai. gedarata andinna kalisam wagayak gaththa, okkoma wage masa deken thunen iruna. kandy eka hodai e athi.
     
    • Like
    Reactions: moveon